පදාර්ථයේ ගුණ හා ව්‍යුහය කැතෝඩ කිරණ level one paper 2
20 Questions
2 Views
3.3 Stars

පදාර්ථයේ ගුණ හා ව්‍යුහය කැතෝඩ කිරණ level one paper 2

Created by
@gs2PL

Questions and Answers

කැතෝඩ කිරණ ඍණ ආරෝපිත වේ

True

කැතෝඩ කිරණ ගමන් මාර්ගයේ පාරාන්ධ වස්තුවක් තැබූ විට එහි තියුණු දාර සහිත ප්‍රතිබිම්බයක් ඇති වුණි.

True

කැතෝඩ කිරණ නළයේ කැතෝඩයට සම්බන්ධ වන්නේ ,විද්‍යුත් සැපයුමේ ඍණ අග්‍රයයි.

True

කැතෝඩ කිරණ සොයා ගන්නා ලද්දේ රදර්ෆර්ඩ් විසිනි.

False
Signup and view all the answers

කැතෝඩ කිරණ වලට හබල් සකක් භ්‍රමණය කිරීමේ හැකියාව පවතී.

True
Signup and view all the answers

කැතෝඩ කිරණ වලට ස්කන්ධයක් නොපවතී.

False
Signup and view all the answers

කැතෝඩ කිරණ යනු විද්‍යුත් චුම්බක විකිරණ විශේෂයකි

False
Signup and view all the answers

කැතෝඩ කිරණ වලට ගම්‍යතාවයක් පවතී

True
Signup and view all the answers

කැතෝඩ කිරණ වලට කාර්යය කිරීමේ හැකියාවක් පවතී

True
Signup and view all the answers

ධන කිරණ නාල කිරණ ලෙසද හැඳින්වනු ලැබේ

True
Signup and view all the answers

කැතෝඩ කිරණ නළයේ කැතෝඩය සිදුරුකර පරීක්ෂණ කරන ලද්දේ ගෝල්ඩ්ස්ටයින් විසිනි

True
Signup and view all the answers

ධන කිරණ සොයා ගැනීම සඳහා වන ගෞරවය හිමිවන්නේ ජේ.ජේ තොම්සන් හටය

False
Signup and view all the answers

කැතෝඩ කෙරෙන නලය තුළ භාවිතා වන වායුව අනුව කැතෝඩ කිරණ අංශුවල e/m අනුපාතය වෙනස් නොවේ.

True
Signup and view all the answers

කැතෝඩ කිරණ නලය තුළට යොදන වායුව හයිඩ්‍රජන් වූවත් හීලියම් වූවත් ලැබෙන කැතෝඩ කිරණවල e/m අනුපාතය නියත අගයක් ගනියි.එනම් වෙනස් නොවේ.

True
Signup and view all the answers

කැතෝඩ කිරණ සෑදී ඇති අංශුව සෑම පදාර්ථයකටම පොදු වූ අංශුවක් ලෙස සැලකේ.

True
Signup and view all the answers

කැතෝඩ කිරණවල මෙන්ම ධන කිරණ වලද කැතෝඩ කිරණ නලය තුළ භාවිතා වන වායුව වෙනස් කළ විට ධන කිරණ අංශුවලද e/m අනුපාතය වෙනස් නොවී පැවතුණි.

False
Signup and view all the answers

ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය සොයාගැනීම තොම්සන් විසින් සිදුකරන ලද අතර ඒ සඳහා මිලිකන්ගේ දායකත්වයක් කිසිසේත්ම නොතිබුණි.

False
Signup and view all the answers

ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය සොයා ගන්නා ලද්දේ මිලිකන් විසිනි

True
Signup and view all the answers

ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය 9.10 × 10^-28 වේ

True
Signup and view all the answers

ධන කිරණ විද්‍යුත් ක්ෂේත්‍රයකදී ඍණ ආරෝපිත තහඩුව වෙත උත්ක්‍රමණය වෙයි.

True
Signup and view all the answers

More Quizzes Like This

Memory Types and Formation Process
6 questions

Memory Types and Formation Process

HeavenlyCarolingianArt9447 avatar
HeavenlyCarolingianArt9447
Types of Memory and Memory Formation
6 questions
Memory and Cognitive Function
10 questions
Memory and Cognition
16 questions
Use Quizgecko on...
Browser
Browser