Sri Lanka Grade 5 Scholarship Exam Past Paper 2023 PDF

Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...

Summary

This is a past paper for grade 5 scholarship students in Sri Lanka for the year 2023. The paper contains multiple-choice questions, likely covering various subjects, and is prepared by the Sri Lankan Department of Examinations.

Full Transcript

## ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව - Department of Examinations, Sri Lanka ### පාසල්වලට සිසුන් තෝරාගැනීමට සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට පස්වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන විභාගය, 2023 #### විභාගයට පෙනී සිටින ඔබට උපදෙස්: * ඔබේ විභාග අංකය ඉහත කොටුව තුළ ඇති තිත් ඉර මත ලියන්න. * තුන්වැනි පිටුවේ...

## ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව - Department of Examinations, Sri Lanka ### පාසල්වලට සිසුන් තෝරාගැනීමට සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට පස්වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන විභාගය, 2023 #### විභාගයට පෙනී සිටින ඔබට උපදෙස්: * ඔබේ විභාග අංකය ඉහත කොටුව තුළ ඇති තිත් ඉර මත ලියන්න. * තුන්වැනි පිටුවේ ඇති නියමිත ස්ථානයේ ද ඔබේ විභාග අංකය ලියන්න. * මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40 ක් ඇත. ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු මෙම ප්‍රශ්න පත්‍රයේ ම සපයන්න. * සෑම ප්‍රශ්නයකටම පිළිතුරු තුන බැගින් දී ඇත. ඒවා අතුරෙන්, එක් එක් ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර තෝරාගෙන ඊට යටින් ඉරක් අඳින්න. * කටුවැඩ කිරීම සඳහා කඩදාසියක් සපයනු ලැබේ. #### උත්තර පතු පරීක්ෂකවරුන් සඳහා පමණි | පිටු අංකය | ලැබූ ලකුණු | ලකුණු දීමේ පටිපාටිය අනුව උත්තර පත්‍රය ඇගයීම් කළ බව සහතික කරමි. | |---|---|---| | 2 | | පළමුවන පරීක්ෂක | | 3 | | ලකුණු දීමේ පටිපාටිය අනුව උත්තර පත්‍රය ඇගයීම් කළ බව සහතික කරමි. | | 4 | | දෙවන පරීක්ෂක | | 5 | | පළමුවන පරීක්ෂක කර ඇති ඇගයීම් නිවැරදි බව සහතික කරමි. | | 6 | | | | 7 | | | | 8 | | | | එකතුව | | ඇගයීම් ලකුණු තහවුරු කිරීමේ පරීක්ෂක | ඇගයීම් කර, ප්‍රදානය කළ ලකුණු සහ එකතුව නිවැරදි බව තහවුරු කරමි. | | ඉලක්කමෙන් | | | | එකතුව | | ප්‍රධාන පරීක්ෂක | එකතුව නිවැරදි ය. | | අකුරෙන් | | | ### I පත්‍රය #### විභාග අංකය : __________ #### පැය එකයි. * ඔබේ විභාග අංකය ඉහත කොටුව තුළ ඇති තිත් ඉර මත ලියන්න. * තුන්වැනි පිටුවේ ඇති නියමිත ස්ථානයේ ද ඔබේ විභාග අංකය ලියන්න. * මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40 ක් ඇත. ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු මෙම ප්‍රශ්න පත්‍රයේ ම සපයන්න. * සෑම ප්‍රශ්නයකටම පිළිතුරු තුන බැගින් දී ඇත. ඒවා අතුරෙන්, එක් එක් ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර තෝරාගෙන ඊට යටින් ඉරක් අඳින්න. * කටුවැඩ කිරීම සඳහා කඩදාසියක් සපයනු ලැබේ. ------- ## ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව - Department of Examinations, Sri Lanka ### පාසල්වලට සිසුන් තෝරාගැනීමට සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට පස්වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන විභාගය, 2023 #### විභාගයට පෙනී සිටින ඔබට උපදෙස්: * ඔබේ විභාග අංකය ඉහත දැක්වෙන කොටුව තුළ ඇති තිත් ඉර මත ලියන්න. * තුන්වැනි පිටුවේ ඇති නියමිත ස්ථානයේ ද ඔබේ විභාග අංකය ලියන්න. * මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 60 ක් ඇත. සමහර ප්‍රශ්නවල අනුකොටස් ද ඇත. * ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු මෙම ප්‍රශ්න පත්‍රයේ ම සපයන්න. * පිළිතුරු ලියන ලෙස උපදෙස් දී ඇති ප්‍රශ්නවලට තිත් ඉරි මත පිළිතුරු ලියන්න. * පිළිතුරට යටින් ඉරක් අඳින්න යැයි උපදෙස් දී ඇති ප්‍රශ්නවල නිවැරදි පිළිතුර තෝරාගෙන ඊට යටින් ඉරක් අඳින්න. * කටුවැඩ කිරීම සඳහා කඩදාසියක් සපයනු ලැබේ. #### උත්තර පතු පරීක්ෂකවරුන් සඳහා පමණි | පිටු අංකය | ලැබූ ලකුණු | ලකුණු දීමේ පටිපාටිය අනුව උත්තර පත්‍රය ඇගයීම් කළ බව සහතික කරමි. | |---|---|---| | 2 | | පළමුවැනි පරීක්ෂක | | 3 | | ලකුණු දීමේ පටිපාටිය අනුව උත්තර පත්‍රය ඇගයීම් කළ බව සහතික කරමි. | | 4 | | දෙවැනි පරීක්ෂක | | 5 | | පළමුවැනි පරීක්ෂක කර ඇති ඇගයීම් නිවැරදි බව සහතික කරමි. | | 6 | | | | 7 | | | | 8 | | | | එකතුව | | ඇගයීම් ලකුණු තහවුරු කිරීමේ පරීක්ෂක | ඇගයීම් කර, ප්‍රදානය කළ ලකුණු සහ එකතුව නිවැරදි බව තහවුරු කරමි. | | ඉලක්කමෙන් | | | | එකතුව | | ප්‍රධාන පරීක්ෂක | එකතුව නිවැරදිය. | | අකුරෙන් | | | ### II පත්‍රය #### විභාග අංකය : __________ #### පැය 1 යි මිනිත්තු 15 යි. * ඔබේ විභාග අංකය ඉහත දැක්වෙන කොටුව තුළ ඇති තිත් ඉර මත ලියන්න. * තුන්වැනි පිටුවේ ඇති නියමිත ස්ථානයේ ද ඔබේ විභාග අංකය ලියන්න. * මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 60 ක් ඇත. සමහර ප්‍රශ්නවල අනුකොටස් ද ඇත. * ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු මෙම ප්‍රශ්න පත්‍රයේ ම සපයන්න. * පිළිතුරු ලියන ලෙස උපදෙස් දී ඇති ප්‍රශ්නවලට තිත් ඉරි මත පිළිතුරු ලියන්න. * පිළිතුරට යටින් ඉරක් අඳින්න යැයි උපදෙස් දී ඇති ප්‍රශ්නවල නිවැරදි පිළිතුර තෝරාගෙන ඊට යටින් ඉරක් අඳින්න. * කටුවැඩ කිරීම සඳහා කඩදාසියක් සපයනු ලැබේ.

Use Quizgecko on...
Browser
Browser