ජීවයේ රසායනික පදනම | විටමින් සහ ඛනිජ ලවන
100 Questions
1 Views
3.4 Stars

ජීවයේ රසායනික පදනම | විටමින් සහ ඛනිජ ලවන

Created by
@gs2PL

Questions and Answers

ඛනිජ ලවණ කාබනික සංයෝග වෙයි.

False

ඛනිජ ලවන ප්‍රධාන වශයෙන් අංශුමාත්‍ර සහ අධිමාත්‍ර ලෙස කොටස් දෙකකට බෙදා දක්වයි.

True

මිනිස් දේහයට වැඩි ප්‍රමාණ වලින් අවශ්‍ය වන මූලද්‍රව්‍ය අධිමාත්‍ර මූලද්‍රව්‍ය ලෙස අර්ථ දැක්වේ.

True

මිනිස් දේහයට සුළු ප්‍රමාණවලින් අවශ්‍ය වන මූලද්‍රව්‍ය අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ලෙස අර්ථ දැක්වේ.

True
Signup and view all the answers

පොටෑසියම් ඌන වූ විට පේශී දුර්වල වීම සහ මානසික ව්‍යාකූලතා ඇතිවීම ඌනතා ලක්ෂණ ලෙස ප්‍රකට වේ.

True
Signup and view all the answers

හෘදයේ සහ මාංශ පේශීවල ක්‍රියාකාරීත්වය සඳහා පොටෑසියම් අවශ්‍ය වේ.

True
Signup and view all the answers

පොටෑසියම් ජීර්ණ යුෂ වල සංඝටකයකි

False
Signup and view all the answers

සෝඩියම් සහ පොටෑසියම් යන මූලද්‍රව්‍ය දෙකම ස්නායු ආවේග සම්ප්‍රේෂණයේදී වැදගත් වේ.

True
Signup and view all the answers

සෝඩියම් ඌනතාවයක් ඇතිවූ විට ශ්වසන ආබාධ හට ගැනීම, කෙණ්ඩා පෙරලීම ඔක්කාරය සහ පාචනය යන ඌනතා ලක්ෂණ පෙන්නුම් කරයි.

True
Signup and view all the answers

පොටෑසියම් ඌනතාවයක් ඇති වූ විට ශ්වසන ආබාධ හට ගැනීම, කෙණ්ඩා පෙරළීම ඔක්කාරය සහ පාචනය යන ඌනතා ලක්ෂණ සියල්ල පෙන්නුම් කළ හැකිය.

False
Signup and view all the answers

පොටෑසියම් හෘදය සහ මාංශ පේශීවල ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය වේ.

True
Signup and view all the answers

සෝඩියම් එන්සයිමවල ක්‍රියාකාරිත්වය ඇති කිරීමට වැදගත් වේ.

True
Signup and view all the answers

මැග්නීසියම් අස්ථි වල සහ දත් වල සංඝටකයකි.

True
Signup and view all the answers

magnesium ඌනතාවයක් ඇති වූ විට හෘද ස්පන්ධන වේගය වැඩිවීම සිදුවේ.

True
Signup and view all the answers

කැල්සියම් ඌනතාවය වැඩිහිටියන්ගේ අස්ථි බිඳී යාම හෙවත් ඔස්ටියෝපොරොසිස් රෝගී තත්ත්වයට හේතුවකි.

True
Signup and view all the answers

විටමින් බී අවශෝෂණයට කැල්සියම් මූලද්‍රව්‍යය අවශ්‍ය වේ.

True
Signup and view all the answers

යකඩ හිමොග්ලොබින් සංශ්ලේෂණයට අවශ්‍ය වන නමුත් අත්‍යවශ්‍ය නොවේ.

False
Signup and view all the answers

එන්සයිම සෑදීමේදී සංඝටකයක් ලෙස යකඩ ක්‍රියාකරයි.

True
Signup and view all the answers

මාංශ පේශීවල ඔක්සිජන් ගබඩා කර ගැනීම සඳහා යකඩ සහ සෝඩියම් යන මූලද්‍රව්‍ය දෙක වැදගත් වෙයි.

False
Signup and view all the answers

තයිරොක්සින් හෝමෝනය නිෂ්පාදනය කිරීම සඳහා අයඩින් අත්‍යවශ්‍ය වේ.

True
Signup and view all the answers

බුද්ධි වර්ධනයට බාධා ඇතිවීම, ඉගෙනීමට මැලි බවක් දැක්වීම සහ උසයාම සීමා වීම යකඩ ඌනතාවයේ ලක්ෂණ වේ.

False
Signup and view all the answers

කැල්සියම් සහ පොස්පරස් යනු අස්ථි වල ශක්තිමත්භාවය රඳා පවතින ප්‍රධාන සාධක දෙකකි.

True
Signup and view all the answers

Mg,Ca සහ P දත් වල සහ අස්ථි වල සංඝටක වේ.

True
Signup and view all the answers

කැල්සියම් සහ සෝඩියම් කිරිවල සංඝටක වේ.

True
Signup and view all the answers

න්‍යෂ්ටික අම්ල සෑදීම සඳහා පොස්පරස් අත්‍යවශ්‍ය වෙයි.

True
Signup and view all the answers

ස්නායු වල ක්‍රියාකාරීත්වය සඳහා කැල්සියම්වල දායකත්වයක් නොමැත.

False
Signup and view all the answers

මැග්නීසියම් ඌනතාවය නිසා ස්නායු දුබලතා ඇතිවීම සිදුවේ.

True
Signup and view all the answers

සල්ෆර් ඇමයිනෝ අම්ල හා ප්‍රෝටීන වල සංඝටක ලෙස ක්‍රියා කරයි.

True
Signup and view all the answers

ශාක තුලදී ප්‍රෝටීන් සංශ්ලේෂණය සහ පූටිකා ක්‍රියාකාරීත්වය සඳහා පොටෑසියම් වැදගත් වෙයි.

True
Signup and view all the answers

කැල්සියම් ඌනතාවය නිසා ශාක පත්‍රවල අග්‍රස්ථය මිය යාම සිදුවේ.

True
Signup and view all the answers

කැල්සියම් ශාක සෛල බිත්තියේ සංඝටකයකි.

True
Signup and view all the answers

Zn සහ Ca ශාක තුලදී එන්සයිමවල ක්‍රියාකාරීත්වයට වැදගත් වේ.

True
Signup and view all the answers

යකඩ ඌනතාවය නිසා පරිණත ශාක පත්‍රවල හරිතක්ෂය ඇතිවේ.

False
Signup and view all the answers

සල්ෆර් ඌනතාවය නිසා ශාකපත්‍ර නාරටි හා නාරටි අසල පෙදෙස් වල හරිතක්ෂය ඇතිවේ.

True
Signup and view all the answers

විටමින් K යනු මේද ද්‍රාව්‍ය විටමීනයකි.

True
Signup and view all the answers

විටමින් D ජල ද්‍රාව්‍ය විටමීනයකි.

False
Signup and view all the answers

විටමින් E මේද ද්‍රාව්‍ය විටමීනයකි.

True
Signup and view all the answers

විටමින් A මේද ද්‍රාව්‍ය විටමීනයකි.

True
Signup and view all the answers

විටමින් ඒ සහ බී ජලද්‍රවී විටමීනයකි.

False
Signup and view all the answers

ජල ද්‍රාවී විටමීන අකාබනික සංයෝග වේ.

False
Signup and view all the answers

මේද ද්‍රාව්‍ය විටමින් කාබනික සංයෝග වේ.

True
Signup and view all the answers

ජල ද්‍රාව්‍ය විටමින් සියල්ල කාබනික වේ.

True
Signup and view all the answers

මේද ද්‍රාව්‍ය විටමින් සියල්ල කාබනික වේ.

True
Signup and view all the answers

සියලු විටමීන කාබනික වේ.

True
Signup and view all the answers

කාබෝහයිඩ්‍රේට මෙන්ම විටමින්ද අපගේ දේහයට විශාල ප්‍රමාණවලින් අවශ්‍ය වේ.

False
Signup and view all the answers

විටමීන සියල්ල බහුඅවයවික සංයෝග වේ.

False
Signup and view all the answers

විටමින් A යනු පෙනීම සඳහා වැදගත් වන විටමීනයකි.

True
Signup and view all the answers

සම නිරෝගීව පවත්වා ගැනීම සඳහා විටමින් B වැදගත් වේ.

True
Signup and view all the answers

සමය නිරෝගිභාවය පවත්වා ගැනීම සඳහා විටමින් B සහ විටමින් C යන දෙකම වැදගත් වේ.

True
Signup and view all the answers

දත්වල එනමලය සෑදීම සඳහා විටමින් C වැදගත් වේ.

True
Signup and view all the answers

රිකට්සියාව යනු විටමින් C ඌනතාවය නිසා ඇතිවන රෝගී තත්ත්වයකි.

False
Signup and view all the answers

රෝග සුව වීමට කල්ගතවීම විටමින් C ඌනතාවයේ ලක්ෂණයකි.

True
Signup and view all the answers

විටමින් E පටක හා සෛල වර්ධනය වීම සඳහා අවශ්‍ය වේ.

True
Signup and view all the answers

විටමින් E ඌනතාවය නිසා පරිණත නොවූ දරු උපත් සිදුවීම , රතු රුරුධිරාණු බිඳී යාම වේගවත් වීම , සෛල විභාජනයේ දුර්වලතා ඇතිවීම සහ ප්‍රජනනය හා සම්බන්ධ දුර්වලතා ඇතිවීම සිදුවේ .

True
Signup and view all the answers

විටමින් K ඌනතාවය නිසා රුධිරය කැට ගැසීම ප්‍රමාද වීම සිදුවිය හැක.

True
Signup and view all the answers

විටමින් E රුධිරය කැටි ගැසීම සඳහා අවශ්‍ය සංඝටක සෑදීම සඳහා වැදගත් වේ.

False
Signup and view all the answers

ලේ සෑදීම සඳහා සාමාන්‍යයෙන් ගනු ලබන විටමින් වර්ගය වන්නේ විටමින් B වේ.

True
Signup and view all the answers

විදුරුමස් දුර්වල වී ඇති රෝගයකුට වෛද්‍යවරයෙකු විසින් විටමින් C පෙති ලබාගැනීමට නිර්දේශ කිරීමට ඉඩ ඇත.

True
Signup and view all the answers

බෙරි බෙරි රෝගය විටමින් බී ඌනතාවයක් නිසා ඇතිවේ.

True
Signup and view all the answers

වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකු හට විටමින් B ලබා ගැනීම නිර්දේශ කිරීමෙන් ඔහුට රක්තහීනතාවය වැළඳී ඇති බව නිශ්චිතවම අපට නිගමනය කළ හැක.

False
Signup and view all the answers

උදෑසන හිරු එළිය සම මත පතිත වීමෙන් විටමින් D අපගේ සම මගින්ම නිපදවීම සිදුවේ.

True
Signup and view all the answers

රිකට්සියාව යනු අස්ථි වල ශක්තිමත්භාවය අඩුවීයාමකි.

False
Signup and view all the answers

විටමින් B ඌනතාවයක් ඇතිවූ විට සමේ වියලි බව සහ වර්ණය වෙනස් වීම සිදුවේ.

True
Signup and view all the answers

විටමින් B ඌනතාවය නිසා පරිණත නොවූ දරු උපත් ඇතිවීම සිදුවේ.

False
Signup and view all the answers

රාත්‍රී අන්ධතාවය ඇතිවීම විටමින් C ඌනතාවයේ ප්‍රධාන ලක්ෂණයකි.

False
Signup and view all the answers

මුඛ කොන් වන වීම විටමින් B ඌනතාවය නිසා සිදුවේ.

True
Signup and view all the answers

විටමින් C ප්‍රතිදේශ නිපදවීම සඳහා වැදගත් වේ.එම නිසා විටමින් C මගින් ප්‍රතිශක්තිය වැඩි කරයි.

False
Signup and view all the answers

ඇටමිදුළු නිර්මාණයට අවශ්‍ය විටමීනයක් ලෙස විටමින් C සැලකේ.

False
Signup and view all the answers

වැලමිට දණහිස ආදියේ කටු වැනි බිබිලි මතුවූ රෝගියෙකුට වෛද්‍යවරයෙකු විසින් විටමින් A බහුල ආහාර ලබා ගැනීමට උපදෙස් ලබා දෙන ලදී.

True
Signup and view all the answers

ඇස් වල බිටෝ ලප ඇතිවීම විටමින් A ඌනතාවයක් නිසා සිදුවේ.

True
Signup and view all the answers

මාංශමය ආහාර වල ප්‍රෝටීන් ප්‍රතිශතය ඉහළ අගයක් ගනී.

True
Signup and view all the answers

මව් කිරිවලට වඩා එළකිරිවල පවතින සෝඩියම් ප්‍රතිශතය ඉහළය.

True
Signup and view all the answers

ශාක තුලදී යකඩ මගින් ශ්වසන එන්සයිම සංශ්ලේෂණය කිරීම සිදුකරයි.

True
Signup and view all the answers

ලපටි පත්‍රවල හරිතක්ෂය ඇතිවීම යකඩ ඌනතාවයක් නිසා සිදුවිය හැක.

True
Signup and view all the answers

ආහාර මගින් විටමින් නිසියාකාරව ලබාගැනීම නිරෝගී දිවි පැවැත්මක් සඳහා වැදගත් වේ.

True
Signup and view all the answers

පොටෑසියම් ඌනතාවයක් නිසා පේශී දුර්වල වීම සිදුවන බැවින් අධික ලෙස පොටෑසියම් ආහාරයට ලබා ගැනීම ශරීරයට හිතකර වෙයි.

False
Signup and view all the answers

විටමින් A අධික ලෙස ලබා ගැනීමෙන් රාත්‍රියේදී ආලෝකය නොමැතිව වුවද පෙනීම ලබාගත හැක.

False
Signup and view all the answers

සියලු ප්‍රෝටීන ඇමයිනෝ අම්ල වලින් සෑදී ඇත.

True
Signup and view all the answers

ATP යනු න්‍යෂ්ටික අම්ල වර්ගයකි.

False
Signup and view all the answers

නයිට්‍රජන් හරිතප්‍රදවල සංඝටකයකි.

True
Signup and view all the answers

යම්කිසි භෝග වගාවකට ඇති පෝෂණ ඌනතාවය කුමක්ද යන්න පිටින් බලා තීරණය කළ හැක.

True
Signup and view all the answers

යම්කිසි ශාකයක පත්‍ර අනවශ්‍ය ලෙස ඝණකමකින් යුතුවේ නම් එම ශාකය සින්ක් ඌනතාවයෙන් පෙළෙන්නේ යැයි උපකල්පනය කල හැක.

True
Signup and view all the answers

ශාක පත්‍රයක් සෑම විටම මියයන්නේ පෝෂක උනතාවයක් නිසාය.

False
Signup and view all the answers

මේද ද්‍රාවී විටමින් අඩංගු වන ආහාර සැකසීමේදී තෙම්පරාදු කිරීම මගින් එම විටමින් අවශෝෂණය පහසු කරයි.

True
Signup and view all the answers

සමහර විටමින් වර්ග අධිකව ගැනීම හානිකර විය හැක.

True
Signup and view all the answers

මිනිස් දේහයට අවශ්‍ය විටමින් ලබාගත හැකි වන්නේ මාංශමය ආහාර වලින් පමණි.

False
Signup and view all the answers

සත්ව ආහාර හා ශාක ආහාර යන දෙවර්ගයේම සැලකිය යුතු ප්‍රමාණවලින් විටමින් අඩංගු වේ.

True
Signup and view all the answers

ආහාර වර්ගය අනුව එහි අඩංගු වන විටමින් වල සංයුතිය වෙනස් විය හැක.

True
Signup and view all the answers

විටමින් D ඌනතාවයක් ඇති දරුවෙකුට කඩල වැනි ධ්‍යාන වර්ගයක් ලබාදීමේදී එය තෙම්පරාදුකර ලබාදීම වඩාත් සුදුසුවේ.

True
Signup and view all the answers

නයිට්‍රජන් උනතාවයක් ඇති වූ විට ශාකවල වර්ධනය හීන වීම සිදුවේ.

True
Signup and view all the answers

ශාක පත්‍රවල පූටිකා ක්‍රියාකාරීත්වය සඳහා පොටෑසියම් වැදගත් වේ.

True
Signup and view all the answers

ශාක සෛලවල ප්ලාස්මා පටලයේ ව්‍යුහය හා කෘත්‍ය පවත්වා ගැනීමට කැල්සියම් වැදගත් වෙයි.

True
Signup and view all the answers

පරිණත පත්‍රවල හරිතක්ෂය ඇතිවීම යකඩ යකඩ ඌනතාවයේ ලක්ෂණයකි

False
Signup and view all the answers

සියලු විටමීන ප්‍රෝටීනමය වේ.

False
Signup and view all the answers

ලිපිඩමය විටමින් මේද ද්‍රාවී වේ.

True
Signup and view all the answers

විටමින් A සහිත පලතුරු වර්ග නිතර ආහාරයට ලබා ගැනීමෙන් ඇස් වල නිරෝගීතාවය පවත්වා ගත හැක.

True
Signup and view all the answers

ක්ලෝරීන් මූලද්‍රව්‍ය සජීවී දේහ තුළ අඩංගු නොවේ.

False
Signup and view all the answers

ශාකවල ෆ්ලෝමීය යුෂයේ ග්ලූකෝස් වලට වඩා සුක්‍රෝස් අඩංගු වෙයි

True
Signup and view all the answers

ප්‍රභාසංස්ලේෂණයේදී නිපදවන ග්ලූකෝස් මුලින්ම ගබඩා කරනු ලබන්නේ ශාකපත්‍ර තුළය.ඒ පිෂ්ටය ලෙසයි.

True
Signup and view all the answers

ජීවී දේහ තුළ වියළි බරින් සියයට අනූවක් පමණ න්‍යෂ්ටික අම්ල වෙයි.

False
Signup and view all the answers

Use Quizgecko on...
Browser
Browser