General Psychology Lecture 01 PDF

Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...

Summary

This document provides an overview of general psychology, including its various branches and theories, and explores concepts such as motivation, human behavior, and different approaches to understanding the human mind.

Full Transcript

සාමාන්‍ය මනන්‍ෝවිද්‍යාව General Psychology 1 Prasanna Perera BBM(Mgt)HR(SP)Hons(MBS)Merit Pass අන්තර්ගතය Content 1. මනන්‍ෝවිද්‍යාව යනු කුමක්ද්‍? 2. මනන්‍ෝවිද්‍යානේ විකාශන්‍ය 3. මනන්‍ෝවිද්‍යානේ විවිධ ශාඛාවන් 4. සාමාන්‍ය මනන්‍ෝවිද්‍යාව යනු කුමක්ද්‍? 5. මනන්‍ෝවි...

සාමාන්‍ය මනන්‍ෝවිද්‍යාව General Psychology 1 Prasanna Perera BBM(Mgt)HR(SP)Hons(MBS)Merit Pass අන්තර්ගතය Content 1. මනන්‍ෝවිද්‍යාව යනු කුමක්ද්‍? 2. මනන්‍ෝවිද්‍යානේ විකාශන්‍ය 3. මනන්‍ෝවිද්‍යානේ විවිධ ශාඛාවන් 4. සාමාන්‍ය මනන්‍ෝවිද්‍යාව යනු කුමක්ද්‍? 5. මනන්‍ෝවිද්‍යාව ඉනගන්‍ ගැනීනේ ඇති වැද්‍ගත්කම 1. What is psychology ? 2 2. Evolution of Psychology 3. Different branches of psychology 4. What is general psychology? 5. The importance of learning psychology 1. මනන්‍ෝවිද්‍යාව යනු කුමක්ද්‍? What is psychology ? 3 මනන්‍ෝවිද්‍යාව යනු කුමක්ද්‍ැයි අර්ථකථන්‍ය කිරීම Defining what is Psychology 4 මනන්‍ෝවිද්‍යාව යනු කුමක්ද්‍ැයි අර්ථකථන්‍ය කිරීම Defining what is Psychology 5 මනන්‍ෝවිද්‍යාව යනු කුමක්ද්‍ැයි අර්ථකථන්‍ය කිරීම Defining what is Psychology 6 න්‍වීන්‍ විද්‍යාවට අනුව මනන්‍ෝවිද්‍යාව යනු Psychology according to modern science is 7 පුද්ගලනයකුනේ මාන්‍සික ක්‍රියාකාරිත්වය හා හැසිරීේ පිළිබද්‍ කරනු ලබන්‍ විද්‍යාත්මක අධයන්‍ය කිරීමකි. A scientific study of a person's mental functioning and behavior මනන්‍ෝවිද්‍යානේ විකාශන්‍ය Evolution of the Psychology 1. ව්‍යුහව්‍යාදය (Structuralism) මිනිස් මනස, මතකය, අභිප්‍රේරණය පිළිබදව්‍ය ගප්‍රේෂණය කප්‍ර ්ය. 2. කාර්යබද්ධව්‍යාදය (Functionalism) මනප්‍රස් ක්‍රියාකාරීත්ව්‍යය පැහැදිළි කප්‍ර ්ය. 3. මප්‍රනෝවිශ්ප්‍රේසණව්‍යාදය (Psychoanalysis) අවිඥාණය පිළිබදව්‍ය පැහැදිළි කප්‍ර ්ය. 8 4. චර්යාව්‍යාදය (Behaviorism) මිනිස් හැසිරීම් නිරීක්සණය කරන ක්ප්‍රෂ්ත්‍රයයි. 5. ප්‍රගස්ප්‍රටෝේ් ප්‍රප්‍රේශය (Gestalt Approach) – මිනිස් මනස සහ හැසිරීම් සමස්තයක් ප්‍රෙස බැලීය. 6. මානුෂීය ප්‍රප්‍රේශය (Humanistic Approach) – සමස්තයක් ප්‍රෙස පුද්ගෙයා අධයනය කරන අතරතුර තනි පුද්ගෙප්‍රයකු ප්‍රෙස ඇති සුවිප්‍රශ්ෂීත්ව්‍යය අධයනය ිරීම 9 7. ප්‍රජානන දෘෂ්ිප්‍රකෝණය (Cognitive Perspective) – අභ්‍යන්තර මානසික ක්‍රියාව්‍යලීන් හා ක්‍රියාකාරකම් අධයයනය කරයි. 8. ස්නායු මප්‍රනෝවිදයාව්‍ය (Neuropsychology) – පුද්ගෙයාප්‍රේ චර්යාව්‍යට හා ප්‍රජානනයට ස්නායු පද්ධතිය සහ ප්‍රමා ය සම්බන්ධ ව්‍යන ආකාරය ප්‍රපන්ව්‍යා ප්‍රදයි. 9. ප්‍රතෝරා ගැනීප්‍රම් ප්‍රප්‍රේශය (Elective Approach) – විවිධ නයායාත්මක ක්‍රමප්‍රේදයන් හරහා ප්‍රස්ව්‍යාොභියාට ව්‍යඩා ගැ ප්‍රපන ඵෙදායී ක්‍රමප්‍රේද භ්‍ාවිතා ිරීම 10.සම්පරීක්ෂණ මප්‍රනෝවිදයාව්‍ය (Experimental Psychology) – චින්තනය, ක්‍රියාව්‍යන් සහ හැසිරීම් අධයයනය ිරීම සදහා පර්ප්‍රේෂණත්මක ක්‍රම භ්‍ාවිතා ිරීම 10 11.ස්නායු ජීව්‍ය විදයාත්මක දෘෂ්ිප්‍රකෝණය (Neurobiological perspective) – ස්නායු ක්‍රියාකාරීත්ව්‍යය හැසිරීම හැඩගස්ව්‍යන ආකාරය අධයයනය කරයි 12.ප්‍රපෞරුෂ මප්‍රනෝවිදයාව්‍ය (Personality Psychology) – ප්‍රපෞරුෂ ව්‍යර්ධනය පිළිබද අධයයනය කරයි. 13.සමාජ මප්‍රනෝවිදයාව්‍ය (Social Psychology) – සමාජ පසුබිම, සිතුවිලි, හැගීම්, විශ්ව්‍යාසයන් ප්‍රකප්‍රරහි බෙපෑම් කරන ආකාරයයි 14.සංව්‍යර්ධනාත්මක මප්‍රනෝවිදයාව්‍ය (Developmental Psychology) ජීවිතකාෙය තු මානව්‍ය සංව්‍යර්ධනය මනාව්‍ය පැහැදිළි කරයි. 15.කාර්මික හා සංවිධාන මප්‍රනෝවිදයාව්‍ය (Industrial and Organization Psychology) – ආයතනික සන්දර්භ්‍යන් සම්බන්ධප්‍රයන් මප්‍රනෝවිදයාත්මක 11 අධයයනය කරයි. 16.අධයාපන මප්‍රනෝවිදයාව්‍ය (Educational Psychology) – මප්‍රනෝවිදයාත්මක නයායන් ඉප්‍රගනීම් හා ඉගැන්ීම් ක්‍රමප්‍රේදයන්ට භ්‍ාවිතා කරන ආකාරය අධයයනය කරයි. 17.සායනික මප්‍රනෝවිදයාව්‍ය (Clinical Psychology) – සායනිසක දැනුම අසාමානයචර්යාව්‍යන්ට හා අක්‍රමිකතාව්‍යයන්ට ප්‍රයාදා ගන්නා ආකාරය අධයයනය කරයි. 18.උපප්‍රද්ශන මප්‍රනෝවිදයාව්‍ය (Counselling Psychology) – පුදුේෙයාප්‍රේ ශාරීරික, මානසික සහ සමාජීය යහපැව්‍යැත්ම පිළිබද අව්‍යධානය ප්‍රයාමු කරයි. 19.ප්‍රසෞඛ්‍ය මප්‍රනෝවිදයාව්‍ය (Health Psychology) – පුද්ගෙයාප්‍රේ ප්‍රසෞඛ්‍ය, 12 ප්‍රරෝග සහ ප්‍රසෞඛ්‍ය ආරක්ෂණප්‍රේ දී මප්‍රනෝවිදයාත්මක හා චර්යාත්මක ක්‍රියාව්‍යලීන් භ්‍ාවිතා කරන ආකාරය අධයයනය කරයි. මනන්‍ෝවිද්‍යානේ විවිධ ශාඛාවන් Different branches of psychology 1. ශුද්ධ මනන්‍ෝවිද්‍යාව Pure psychology 2. වයවහාරික මනන්‍ෝවිද්‍යාව Applied Psychology 13 1.ශුද්ධ මනන්‍ෝවිද්‍යාව Pure Psychology 2. වයවහාරික මනන්‍ෝවිද්‍යාව Applied Psychology 14 ශුද්ධ මනන්‍ෝවිද්‍යානේ ශාඛාවන් Branches of Pure Psychology 1. General Psychology සාමානය මප්‍රනෝවිදයාව්‍ය 2. Abnormal Psychology අසාමානය මප්‍රනෝවිදයාව්‍ය 3. Social Psychology සමාජ මප්‍රනෝවිදයාව්‍ය 4. Experimental Psychology පර්ප්‍රේෂණාත්මක මප්‍රනෝවිදයාව්‍ය 5. Child Psychology මා මප්‍රනෝවිදයාව්‍ය 6. Developmental Psychology සංව්‍යර්ධනාත්මක මප්‍රනෝවිදයාව්‍ය 15 7. Physiological Psychology ප්‍රද්හවිදයාත්මක මප්‍රනෝවිදයාව්‍ය 8. Geo Psychology භූ මප්‍රනෝවිදයාව්‍ය 9. Para Psychology අධි මප්‍රනෝවිදයාව්‍ය වයවහාරික මනන්‍ෝවිද්‍යානේ ශාඛාවන් Branches of Pure Psychology 1. Educational Psychology අධයාපනික මප්‍රනෝවිදයාව්‍ය 2. Clinical Psychology සායනික මප්‍රනෝවිදයාව්‍ය 3. Industrial Psychology කාර්මික මප්‍රනෝවිදයාව්‍ය 4. Military Psychology හමුදා මප්‍රනෝවිදයාව්‍ය 5. Political Psychology ප්‍රද්ශපාෙන මප්‍රනෝවිදයාව්‍ය 16 6. Legal Psychology නීති මප්‍රනෝවිදයාව්‍ය සාමාන්‍ය මනන්‍ෝවිද්‍යාව යනු What is General Psychology 17 මනන්‍ෝවිද්‍යාව ඉනගන්‍ ගැනීනේ ඇති වැද්‍ගත්කම Importance of learning psychology 18 19 20 21 1 2 අන්තර්ගතය (Content) 01 මනස හැදින්වීම 02 මනසසේ ්‍යුහහ (මසනෝ විස ේසේෂණ්‍ාද ) 03 ID නු කුමක්ද? 04 Ego නු කුමක්ද? 05 Super Ego නු කුමක්ද? 06 සංරකක්ෂණ ්‍රයස ෝ 07 කාේ ුං ං ස මනස ිළිබදද වි්‍රහහ 08 මනස හා සමාල අතරක ස්‍නස 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 03 පාඩම මානව හැසිරීම Human Behavior 1 2 අන්තර්ගතය 01. මානව හැසිරීම යනු කුමක්ද? 02. මිනිස් හැසිරීම තීරණය වීමට බලපාන මූලිකාාංග 03. චර්යාවක පිහිටීම 04. පුද්ගල හැසිරීමට බලපාන සාධක 05. මනනාවිශ්නේෂනවාදය හා පුද්ගල චර්යාව 06. මානව හැසිරීම හදුනාගැනීනේ වැදගත්කම 07. චර්යා හැඩගැස්වීම(සාංනශෝධනය) 08. චර්යා සාංනශෝධන ක්‍රියාවලිය Contents 01 What is human behavior? 02. Factors affecting the determination of human behavior 03. Nature of a behavior 04. Factors affecting individual behavior 05. Psychoanalysis and Individual Behavior 06. Importance of identifying human behavior 07. Behavioral modification 08. Behavior modification process 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 Diploma in Psychology and Counseling සාමාන්‍ය මනන්‍ෝවිද්‍යාව General Psychology P.M.B. Achini Purnima De Silva Registered Psychological counsellor(SRILNAC) Visiting Counsellor Motivational speaker and a life coach at Senasuma counseling service Former Career Counsellor at University of Peradeniya Member of SLMA Communication Expert Committee MPhil in Psychology (Reading) UoP BA(Hons) Psychology UoP A. Pelican B. Sociable wavers අභිනේරණය Motivation අභිනේරණය අභිනේරණය යනු, යම් චර්යාවක් ආරම්භ කිරීමට සහ ඒ චර්යාවට මඟ පෙන්වන ගාමක බලයයි යම්කිසි පෙයක් ලබා ගැනීම සඳහා පුද්ගලයා ක්‍රියාත්මක කරවන අභයන්තර බලයක් පකපනකුට තම ඉලක්කය පවනුපවන් වැඩ කරන්න තිපයන ආශාව හා උනන්ුව ස්ව කැමැත්පතන් ඇති කිරීම Motivation යන වචනය ලතින් භාෂාපවන් බිදී ආවකි… movere (to move) අභිනේරණ ්‍රියයාවියය කායික න ෝ මාන්‍සික අවස්ථානුකූල පුද්ගල නිශ්‍්ිත අරමුණ ජය අවශ්‍යතාවය චර්යාව ගැනීම ඕනෑම පෙයක් කිරීමට පෙළඹීමට නම්, පහාඳ පහ්තුවක් අවශයපේ... අභිනේරණන ්‍රධාාන්‍ ියයවරය් ුනන්‍් තත. එන්‍ම්, 1. චර්යානේ දිශ්‍ාව - ඉටු කිරීමට පතෝරාගත් චර්යාවන් 2. ්‍රියයාකාරිත්වන තීව්‍රතාවය - එම පතෝරාගත් චර්යාව ඉටු කිරීම සඳහා පකාෙම මහන්සි වනවාෙ 3. චර්යානේ ස්ීරයාවය - බාධක සමඟ පකාෙම කාලයක් පුද්ගලපයකු උත්සාහ කරයිෙ Motive (යමක් කිරීමට අවශය බව කියන ිත්තය) එය ඉලක්ක පවත හැසිරීම පමපහයවන පහෝ පමපහයවන ශක්තිය ලබා පෙන, ක්‍රියාත්මක කරන, සක්‍රිය කරන පහෝ චලනය කරන අභයන්තර තත්වයකි. ්‍රධාාන්‍ වශ්‍නය් අභිනේරණය ආකාර 2කි 1. ආපේණික (අභයන්තර) අභිපේර ය - Intrinsic motivation 2. භාහිර අභිපේර ය - Extrinsic motivation ආනේණික (අයය් තර) අභිනේරණය Intrinsic motivation ඇතැම් ක්‍රියා සහ හැසිරීම් සිු කිරීමට අභයන්තර සාධක මගින් පෙළඹවීපම් ක්‍රියාව අභයන්තර අභිපේර ය පලස හැඳින්පේ. සහජ අභිපේර ය පහ්තුපවන් ඔබ කරන ක්‍රියාවන් සඳහා පීඩනයක් පහෝ කිසිු ආකාරයක දීමනාවක් පනාමැත. පුද්ගලයන්ට තම කාර්යය වැෙගත්, සිත්ගන්නාසුළු සහ අභිපයෝගාත්මක බව හැපඟන විට ඒ කාර්‍යය ඉතාමත් නිෙහපස් තමාට රිසිපස් සිුකරයි. එතුළින් තමන්පේ හැකියාවන් හා ෙක්ෂතා වැඩිදියුණු කරගනී. යාහිර අභිනේරණය Extrinsic motivation පමම ආකාරපේ අභිපේර පේතනාවන්(Motives) මිනිස් සිරුපරන් පිටත සිට ආරම්භ පේ. යම් යම් ක්‍රියාවන් කිරීමට පුද්ගලයා උත්පත්ජනය කරන ගාමක බලය මිනිස් සිරුපරන් පිටත ෙවතී. පමම පේතනා(Motives) මනුෂය ශරීරපයන් බාහිර වුවත් පුද්ගලයාට කරන දිරිගැන්වීම් පහෝ පෙන ෙඬුවම්වලින් බලෙෑමක් ඇති කරයි. විවිාාකාර අභිනේරණ ස්වරූපයපය් දිරිගැ් ීම් මත පද්‍න්‍ම් වූ අභිනේරණ - Reward based motivation බය මත පද්‍න්‍ම් වූ අභිනේරණ - Fear based motivation ජයග්‍ර ණ මත පද්‍න්‍ම් වූ අභිනේරණ - Achievement based motivation බලය මත පද්‍න්‍ම් වූ අභිනේරණ - Power based motivation ස සම්බ් ාතා අභිනේරණ - Affiliation based motivation නිපුණතා අභිනේරණ - Competence motivation ආකල්ප අභිනේරණ - Attitude motivation අභිනේරණන වැද්‍ගත්කම 1. ඵලොයීතාව 2. යහෙත් සම්බන්ෙතා ෙවත්වාපගන යා හැක 3. වැඩ කිරීම උෙරිමපයන්ම සිු පේ 4. අරමුණු හැර පනායයි 5. සම්ෙත් උෙරිමයම බුක්තිවිදී 6. අධයාෙන කටයුතුවල පහාඳින් කිරීම 6. අවශයතා සංතෘප්ත වීම 7. රැකියාපේ සංතෘප්තභාවය 8. එදිපනො ජීවිතය වැඩිදියුණු කිරීම 9. ජීවිතය විදීම 10. අලුත් ෙෑ ඉපගන ගැනීම 11. මනා ශික්ෂ යක් ලැබීම 12. නිවැරදි දිශාවට පිවිසීම 13. අවශය හැසිරීම් කරා පුද්ගලයන් පයාමු කිරීම අභිනේරණය සම්බ් ා න්‍යාය් අවශ්‍යතා ධුරාවියය Hierarchy of Needs 1970 දී ඒබ්‍රහම් මැස්පලෝ පයෝජනා කපළ් ඇතැම් අවශයතා අපනක් ඒවාට වඩා ප්‍රමුඛත්වය පෙන බවයි. ජයග්‍රහ ය, ආත්ම අභිමානය සහ පිළිගැනීපම් අවශයතාවය වැනි මානසික අවශයතා වලට පෙර හුස්ම ගැනීම, පිොසය සහ කුසගින්න වැනි කායික අවශයතා ෙැමිප න බවයි තල්ඩර්ෆර්නේ E.R.G න්‍යාය - Alderfer's ERG Theory 1. පැවැත්ම (Existence) - මූියක අවශ්‍යතා 2. ස සම්බ් ාතාවය (Relatedness) - අ් තර් පුද්ගල සම්බ් ාතා 3. වර්ාන්‍ය (Growth) - පුද්ගල සංවර්ාන්‍ය E - කායික අවශ්‍යතා ස ආරක්‍ෂක අවශ්‍යතා R - සමාජ අවශ්‍යතා ා අභිමාන්‍ අවශ්‍යතා G - ආත්ම අභිමාන්‍ය ස ආත්ම සා් ාාත්කරණය ර්ස්බර්ේනේ ද්වි සාාක න්‍යාය Herzberg's Two factor theory පමහිදී පස්වා ස්ථානපේ ඇති ඇතැම් සාධක රැකියා තෘප්තියටත් ඇතැම් සාධක අතෘප්තියටත් පහ්තු වන බව 1. අභිපේර සාධක - Motivators 2. සනීොරක්ෂක සාධක - Hygiene factors තෘප්තිය H - පහාඳින් වැඩ පකරීපගන යයි 1. Motivators ජයග්‍ර ණය් L - එතරම් න ාඳ ියළිගගැනීම සාධනීයව වැඩ නිසි වැඩ පැවරීම පනාපකපර් වගකීම් නබද්‍ා දීම දියුණුව වර්ාන්‍ය අතෘප්තිය H - මැසිවිලි සමාගම් ්‍රධිපත්ි 2. Hygiene අඩුය අධී් ාණය නස්වා නකා් නද්සි Factors L - මැසිවිලි අ් තර් පුද්ගල සම්බ් ාතා වැටුපප්ත ඉතා වැඩිය තත්ත්වය රැකියා ුරර් ෂිතතයාවය නපෞද්ගියක ීවවිතය ස්වයං අධිා්ඨාන්‍ න්‍යාය - Self-determination theory මිනිසුන් සහජ සහ විශ්වීය මපනෝවිෙයාත්මක අවශයතා තුනකින් වර්ධනය වීමට සහ පවනස් වීමට පෙළඹී ඇති බවයි 1. ස්වයං පාලන්‍ය: මිනිසුන්ට අවශයයි ඔවුන්පේ හැසිරීම් සහ අරමුණු තමන්ටම ොලනය කරගැනීමට 2. නිපුණතාවය: මිනිසුන්ට අවශයයි කාර්යයන් පිළිබඳ ප්‍රවී ත්වය ලබා ගැනීමට හා විවිධ කුසලතා ඉපගන ගැනීමට 3. සම්බ් ාතාවය න ෝ සම්බ් ාය: මිනිසුන්ට අවශයයි තමන් පවනත් පුද්ගලයින්ට අයිති බව ෙැනීමට සහ බැඳීම පිළිබඳ හැඟීමක් අත්විඳිමට නමම න්‍යන දී ්‍රධාාන්‍ කරණා 3් ද්‍් වයි 1. මිනිුර් උපි් ම තම වියව ැකියාව ියළිගබඳව පුර්ව ්‍රියයාකාරී බව ා අයය් තරන ිනබන්‍ ආනේගය් ්‍රධගුණ කිරීමට උත්ස කරයි 2. මිනිසා ුනළ උපි් ම තමා සංවර්ාන්‍යට ස ඒකාබද්ා ්‍රියයාකාරීත්වයට න්‍ැඹුරුව් ිනබන්‍ බව 3. පුද්ගලයානේ ්‍රධශ්‍ස්ත සංවර්ාන්‍ය ස ්‍රියයාකාරීත්වය උපි් ම හිමිව තතත් ඒ කිසිව් ඉනේ නන්‍ාවන්‍ බව Drive Theory පමම නයායට අනුව, අසම්ූර්ණ අවශ්‍යතා නිසා ඇතිවන අයය් තර ආතිය අවම කිරීම සඳහා යම් යම් ්‍රියයාමාර්ග ගැනීමට මිනිසුන් පෙළපේ. නිෙසුනක් වශපයන්, ියපාසන අභයන්තර තත්වය අඩු කිරීම සඳහා වුනර ීදුරුව් පාන්‍ය කිරීමට ඔබ පෙලඹිය හැක. එවිට ආතතිය තාවකාලිකව සමනය පේ. පමම නයාය ෙෙනම් වී ඇත්පත් පහෝමියස්ටැසිස් සංකල්ෙය පහෝ ශරීරය යම් සමතුලිතතාවයක් ෙවත්වා ගැනීමට ක්‍රියාශීලීව ක්‍රියා කරයි යන අෙහස මත ය. ේරූපයම්ස්නේ අනප්ත් ාා න්‍යාය Vroom's expectancy theory පමම නයායට අනුව අෙ අනාගතය ගැන සිතන විට, සිුවනු ඇතැයි සිතන පද් පිළිබඳව විවිධ අපප්ක්ෂාවන් සකස් කරයි. පබාපහෝ ුරට ධනාත්මක ප්‍රතිඵලයක් ලැපබනු ඇතැයි පුපරෝකථනය කරන විට, එම විය හැකි අනාගතය යථාර්ථයක් බවට ෙත් කිරීමට අෙට හැකි යැයි අපි විශ්වාස කරයි. පමය මිනිසුන්ට එම විය හැකි ප්‍රතිඵල ලුහුබැඳීමට වැඩි පෙළඹවීමක් ඇති කරයි. 1. අනප්ත් ාාව: ප්‍රතිඵලය ලබාගැනීමට පකපනකුට හැකියාවක් ඇතැයි යන බලාපොපරාත්තුව 2. විශ්‍්වාසය: පුපරෝකථනය කරන ලෙ ප්‍රතිඵලය තුළ තමන්ට ඉටු කිරීමට කාර්යභාරයක් ඇතැයි සහ ඉන් දිරිදීමනා ලැපබනු ඇති විශ්වාසය 3. වටින්‍ාකම : විභව ප්‍රතිඵලයට සහ දිරිදීමනාවට මිනිසුන් තබන වටිනාකම ඒ අනුව චර්යාව තීරණය ව් න් බලානපානරාත්ුන වන්‍ අවස් ්‍රධිඵලය මත බව විශ්‍්වාස කරයි නපෝටර් ස නලෝලර් න්‍යාය The Porter and Lawler theory අභිපේර ය(motivation), කාර්ය සාධනය(performance), දිරිදීමනා (rewards) සහ තෘප්තිමත්භාවය(satisfaction) අතර තිපබන සහසම්බන්ධය විස්තර කරයි කුමන පහෝ පස්වකපයක් පයාෙන ශක්තිය නැතපහාත් උත්සාහය සෘජුවම ප්‍රතිඵලය පලස ෙැකිය පනාහැකි බව ෙක්වයි කාර්ය සාාන්‍ය තීරණය වන්‍ සාාක 3කි 1. කාර්ය සාාන්‍යට (to perform) නස්වකයානේ කැමැත්ත 2. ඒ සඳ ා ති ැකියාව් ා ද්‍ක්‍ෂතාවය 3. තම භූමිකාව ියළිගබඳව ිනබන්‍ න ාඳ අවනබෝාය නේවිේ මැ් නලල් ේනේ මාන්‍ව අභිනේරණ න්‍යාය David McClelland's Human Motivation Theory අෙ සැමට ඇතැයි විශ්වාස කළ පෙළඹවීම් තුනක් හඳුනාපගන තිපේ 1. ජයග්‍ර ණයට න්‍ැතන ාත් ලඟාකරගැනීමට ති අවශ්‍යතාවය් 2. ස සම්බ් ා ීමට ති අවශ්‍යතාවය් 3. බලයට ති අවශ්‍යතාවය් අෙපේ ස්ී පුරුෂ භාවය, සංස්කෘතිය පහෝ වයස කුමක් වුවත්, අෙ සැමට ඉහත පෙළඹවීම් තුනම ඇති අතර , පමයින් එකක් අෙපේ ප්‍රමුඛ පෙළඹවීම වනු ඇති බවයි පමම ප්‍රමුඛ පෙළඹවීම පබාපහෝ ුරට අෙපේ සංස්කෘතිය සහ ජීවන අත්ෙැකීම් මත රඳා ෙවතී. ඒ ඒ මිනිසුන්ට ඔවුන්පේ ප්‍රමුඛ පෙළඹවීම අනුව විවිධ ලක්ෂ ඇති බව ෙක්වයි නිද්‍ුරන්‍් නලස Achievement-අභිපයෝගාත්මක ඉලක්ක තැබීමට සහ ඉටු කිරීමට ෙැඩි අවශයතාවයක් ඇත Affiliation-සමූහයකට අයත් වීමට අවශයයි Power-අන් අයව ොලනය කිරීමට සහ බලෙෑම් කිරීමට අවශයයි තඩම්ස්නේ සමාන්‍ාත්මතා න්‍යාය Adam’s Equity Theory සමානාත්මතා නයාය ෙෙනම් වී ඇත්පත් පුද්ගලයන් සාධාර ත්වය මත අභිපේර ය වනවා යන අෙහස මතය. එනම්, පුද්ගලපයකු තමා සහ සම වයපස් මිතුපරකු අතර අසමානතාවයක් හඳුනා ගන්පන් නම්, ඔවුන්පේ ඇස් හමුපේ තත්වය සාධාර කිරීමට ඔවුන් කරන කාර්යය සකස් කරන බවයි. උොහර යක් පලස, නස්වකනයකු තමා ා සමාන්‍ රැකියාව් කරන්‍ සම වයනස් මිුනනරකු වැඩිපුර මුද්‍ල් උපයන්‍ බව ද්‍ැන්‍ ග් න් න්‍ම්, එවිට ඔවු් අඩු වැඩ කිරීමට නතෝරා ගත ැකි අතර එමඟි් ඔවු් නේ තස් ුනළ සාාාරණත්වය් ති නේ. සමානාත්මතාවය (සාධාර ත්වය) පිළිබඳ පුද්ගලයාපේ සංජානනය ඉහළ වන තරමට ඔවුන් වඩාත් අභිපේර ය පේ. අපනක් අතට, පුද්ගලපයකු අසාධාර යක් ුටුවපහාත් ඔහුපේ අභිපේර ය නැතිවී යයි. මිනිසුන් ජීවිතපේ සාධාර ත්වය පසායයි. සෑම පකපනකුම තම අධයාෙනික ජීවිතපේදී සහ රැකියා ජීවිතපේදී සාධාර ත්වය අපප්ක්ෂා කරයි. එපස්ම, මිනිසුන් තමන්ට ලැපබන ප්‍රතිලාභ අපනක් අය සමඟ සමානාත්මතාවය මත සංසන්ෙනය කරන බව එහි සඳහන් පේ පමයට සමානාත්මතාවය, හැඟීම් සහ සංජානනය ඇතුළත් වන අතර එය සැමවිටම සංසන්ෙනාත්මක ක්‍රියාවලියකි. එය පකාටස් පෙකකි 1. පබොහැරීපම් සාධාර ත්වය 2. චර්යා සාධාර ත්වය න ෝනතෝර්් බලපෑම Hawthorne effect මින් අෙහස් කරන්පන් මිනිසුන් ඔවුන්ව නිරීක්ෂ ය කළ ෙමණින් ඔවුන්පේ හැසිරීම පවනස් කර ගැනීමයි. 1920 ග න්වල අගභාගපේ සහ 1930 ග න්වල මුල් භාගපේ චිකාපගෝ හි පහෝපතෝර්න් උෙනගරපේ පවස්ටර්න් ඉපලක්ික් කම්හපලහි සිු වූ වඩාත් ප්‍රසිද්ධ කාර්මික ඉතිහාස අත්හො බැලීම් වලින් පමම බලෙෑමට එහි නම ලැබුණි. Thank you Diploma in Psychology and Counseling සාමාන්‍ය මනන්‍ෝවිද්‍යාව General Psychology P.M.B. Achini Purnima De Silva Registered Psychological counsellor(SRILNAC) Visiting Counsellor Motivational speaker and a life coach at Senasuma counseling service Former Career Counsellor at University of Peradeniya Member of SLMA Communication Expert Committee MPhil in Psychology (Reading) UoP BA(Hons) Psychology UoP න ෞරුෂය Personality මනනෝවිද්‍යාව පුද්ගලයා මත පද්‍නම් නේ ඒ අනුව මනනෝවිද්‍යානේ සෑම කාණ්ඩයක් තුළදීම නපෞරුෂය පිළිබඳ සාක්ඡd නේ වින ේෂනයන්ම නපෞරුෂ සංවර්ධනය ආශ්‍රිතව වැද්‍ගත් කාරණා අධයාපන, ළමා හා සංවර්ධන මනනෝවිද්‍යානවන් පුද්ගල නපෞරුෂ ගැටළු අසාමානය මනනෝවිද්‍යානවන් පුද්ගල නපෞරුෂය හා මානසික නසෞඛ්‍ය උපනද් න මනනෝවිද්‍යානවන් නයායාත්මක පද්‍නම සාමානය මනනෝවිද්‍යානවන් හැඳින්වීම මිනිසේ හැසිරීම සම්ූර්ණනයන්ම නවනසේ හා අනනේක්ිත ය. නමය වින ේෂනයන්ම බාහිර උත්නත්ජකයට ප්‍රතිචාර ද්‍ැක්ීනම් ප්‍රතිඵලයක් නලස සිදු නේ. නමම ප්‍රතිචාර වලට අපනේ අභ්‍යන්තර සාධක වලට බලපෑම් ද්‍ එල්ල විය හැක. පුද්ගලනයකු තවත් පුද්ගලනයකුට වඩා නවනසේ වන්නන් නපෞරුෂය නිසාය. "න ෞරුෂය නු පුද්ගලන කුනේ අන්‍න්‍යතාව සහ සමස්ත මනන්‍ෝවිද්‍යාත්මක රටා තීරණ කරන්‍ අද්විතී ලක්යණ ඒකාබද්ධ කරන්‍ සංවිධාන්‍ාත්මක හැසිරීමකි" අතීතනේදී, එය "Persona" නලස විසේතර කරන ලදී... (පටු නිර්වචනයකි) නහාඳ උසක්, නහාඳ කටහඬක්, නහාඳ රීර හැඩයක් ඇති පුද්ගලනයකුට ප්‍ර ේනයක් විසඳන්න බැීීම එකම උත්නත්ජකයක් සඳහා, මිනිසුන් ඔවුන්නේ නපෞරුෂය මත පද්‍නම්ව නවනසේ නලස ප්‍රතිචාර ද්‍ක්වයි. Gordon Allport (1961) ට අනුව: නපෞරුෂය ගතිකය. එය පුද්ගල මනනෝ නභ්‍ෞතික අභ්‍යන්තරනේ සංවිධානය වුවකි. නමය පුද්ගල ගතිලක්‍ෂණ නිර්මාණය කරන පද්ධතිය වන අතර එය පුද්ගල හැසිරීම් රටාවන්, සිතුවිලි හා හැඟීම්වලින් සමන්විත නේ න ෞරුෂය පිළිබඳ අවනබෝධ කරගැනීනේ වැද්‍ගත්කම යම් යම් තත්වයන්ට මිනිසුන් ප්‍රතිචාර ද්‍ක්වන ආකාරය පුනරෝකථනය කිරීමට එය මනනෝවිද්‍යාඥයින්ට ඉඩ සලසයි විවිධ නපෞරුෂයන් ඇති විවිධ පුද්ගලයන් සමඟ අපට කටයුතු කිරීමට සිදුවන ආකාරය හඳුනාගත හැකිය නපෞරුෂ ගැටළු හඳුනා ගත හැකි අතර එවැනි ගැටළු සමඟ කටයුතු කිරීනම්දී අපට භ්‍ාවිතා කළ හැකි වඩාත් ඵලද්‍ායී ක්‍රම තීරණය කළ හැකිය චිකිත්සක ක්‍රියාවලිය වඩාත් ඵලද්‍ායි සහ නි ේචිත ආකාරයකින් නමනහයීමට එය සහාය නේ ප්‍රතිකාර ලබා දීමට නපර, උපනද් කයින්ට නහෝ මනනෝවිද්‍යාඥයින්ට ඔවුන්නේ නපෞරුෂය වඩාත් නිවැරදිව හඳුනා ගැනීනමන් පසුව ඵලද්‍ායී නලස විසඳුම් මාර්ග නපන්වාදිය හැක නපෞරුෂය හඳුනා ගැනීම අපනේ නමන්ම අන් අයනේ ජීවිතවලටද්‍ වැද්‍ගත්ය ඔබටම ඔබනේ හැසිරීම් තීරණය කළ හැක ආයතනික සන්ද්‍ර්භ්‍ය සම්බන්ධනයන් ගත් කල, ආයතනයට සුදුසුම නසේවකයා නතෝරාගැනීනම්දී වැද්‍ගත් නේ වින ේෂ කාර්යයන් ලබා දීමට ගැටුම් කළමනාකරණයට අව ය පුහුණු හා සංවර්ධන වැඩසටහන් නතෝරාගැනීමට උද්‍ා. යනමකුට නායකත්ව කුසලතා අවම නම්, අපට ඒ පිළිබඳව වින ේෂ වැඩසටහනක් සංවිධානය කළ හැකිය ප්‍රධාන්‍ න ෞරුෂය වර්ග 4කි 1. A වර්ගනේ නපෞරුෂ 2. B වර්ගනේ නපෞරුෂ 3. C වර්ගනේ නපෞරුෂ 4. D වර්ගනේ නපෞරුෂ 1. A වර්ගනේ න ෞරුෂය A වර්ගනේ නපෞරුෂ යනු "go getter" වර්ගයයි. ඔවුන්ට ඉතා ඉහළ ප්‍රමිතීන් ඇත අති යින්ම තරඟකාරී ය ඉලක්ක තැබීමට ප්‍රිය කරයි හැකි තරම් නබානහෝ නද් සාක්ෂාත් කර ගැනීමට ඔවුන් ප්‍රිය කරයි A වර්ගනේ නපෞරුෂය අධයක්ෂක නලසද්‍ හැඳින්විය හැක. ඉලක්කගත, අවද්‍ානම් ගන්නා සහ මානසික ආතතිය යටනත් යහපත්ව වැඩ කටයුතු කරයි A වර්ගනේ නපෞරුෂය ඇද්‍හිය නනාහැකි තරම් කඩිසර සහ නවනහස මහන්සි ී වැඩ කරන නසේවකයින් සහ නායකයින් නලස නපන්වනු ඇත. නජයෂේඨ නායකත්ව තනතුරුවල නහෝ එහි යාමට උත්සාහ කරන සහ වයවසායකත්ව භූමිකාවන්හි පවා නබානහෝ A වර්ගනේ නපෞරුෂයන් ද්‍ැකගත හැක කණ්ඩායම් තුළට වඩා තනිවම වැඩ කිරීම වඩා නහාඳය සීමා කිරීම් නිසා සැලකිය යුතු අහිතකර බලපෑම් ඇති කරයි 2. B වර්ගනේ න ෞරුෂය B වර්ගනේ නපෞරුෂය යනු පසුගාමී එකකි. නමාවුන් සාමානයනයන් සාමකාමී හැසිරීම් ඇති අය නවති. නමුත් නමාවුන් ඉතා සන්සුන් පුද්ගලයන් නනානේ ඔවුන් මිනිසුන් වටා සිටීමට ප්‍රිය කරයි එනසේම එවිට තමා නවත සියල්ලන්නේ අවධානය ලබා ගැනීමට කැමතියි සියළු නද්‍නාටම තමන්ට ප්‍රිය වනවාට ඉතා කැමතිය ප්‍ර ංසාව හා පිළිගැනීම අතයව යනයන් නසායයි "Socializers" නලසද්‍ නමාවුන් හැඳින්විය හැක සබඳතා සඳහා ඉතා ප්‍රියය තමන් ගැන කතා කිරීමට ද්‍ ඉතා කැමතිය නමුත් ඒ පුරසාරම් නද්‍ඩීමක් නලස නනානේ අන් අයට ප්‍රිය ීමට නමාවුන්ට නබානහෝ නද් පිළිබඳ මනා ද්‍ැනුමක් තිනේ රැකියානේදී, ඔවුන් සබඳතා නගාඩනඟන්නන් නේ නහාඳ නසේවා පීසරයක් නගාඩ නගයි අද්‍හසේ ක්‍රියා කළ හැකි විසඳුම් බවට පත් කිරීමට ඉතා ද්‍ක්ෂ නේ සමාජ අවමානයට ඉතා අකමැතිය 3. C වර්ගනේ න ෞරුෂය C වර්ගනේ නපෞරුෂය සවිසේතරාත්මක එකකි. ඔවුන්ට අව යය ආකාරයට නද්වල් පාලනය වන සහ සේථාවර පීසරයක ඔවුන් වර්ධනය නේ. ඔවුන් කරන සෑම නද්‍යක්ම නිරවද්‍යව , තාර්කික සහ තර්කානුකූලව සිදු කරයි හැඟීම් වලට එහා තාර්කිකත්වය බලානපානරාත්තු නේ ප්‍රසිද්ිය, ජනප්‍රියත්වය බලානපානරාත්තු නනානේ C වර්ගනේ නපෞරුෂය චින්තකයා(the thinker ) නලසද්‍ හැඳින්විය හැක. ඕනෑම නද්‍යක් කිරීමට නපර සවිසේතරාත්මක ද්‍ත්තයන්වි ේනල්ෂණය කිරීම, තාර්කිකත්වය, නපර සුද්‍ානම හා කල්පනාකාරී බව ද්‍ැකිය හැක ප්‍රතිවිරුද්ධ අද්‍හසේ නහෝ ප්‍ර ේන කිරීම් මඟින් ඔවුන් බිඳ වැට්ටීම ඉතා අපහසුය වැඩ කරන පීසරයක් තුළ, ඔවුන් භ්‍ාර දිය යුතු නතාරතුරු සහ ද්‍ත්ත පිළිබඳව ඉතා සුපරීක්ෂාකාරී නේ විද්‍යාව, වවද්‍ය විද්‍යාව සහ නීතිය වැනි භූමිකාවන් සම්බන්ද්‍නයන් C වර්ගනේ නපෞරුෂයන් ද්‍ැකගත හැක සියළුම නද් පාලනය කිරීමට ඔවුන් කැමතියි 4. D වර්ගනේ න ෞරුෂය D වර්ගනේ නපෞරුෂය පැවැත්ම මත පද්‍නම් වූ එකකි. ඔවුන් මතුපිටින් සන්සුන් වන අතර හැකි තාක් කල් එනලසම සිටීමට අව ය නද්වල් භුක්ති විඳියි. සේවභ්‍ාවනයන්ම නවනහස මහන්සි ී වැඩ කරයි ඔවුන් B වර්ගය වැනි මිනිසුන් සතුටු කරන නකාටසකි නමුත් නමාවුන් ඔවුන්ට වඩා ඔවුන්නේ කාර්‍යනේ අව යතාවය ඉසේමතු කරයි ආරක්‍ෂාව පිළිබඳ හැඟීම නිතරම අව ය නේ අවධානම් ගැනීමට හා නද්වල් නවනසේ කිරීමට වි ාල බියක් ද්‍ක්වයි D වර්ගනේ නපෞරුෂය ආධාරකරු (the supporter )නලසද්‍ හැඳින්විය හැක නමාවුන් තමන්නේ කාර්‍යය මත පද්‍නම්ව ඉතා කාර්‍යබහුල, සුපීක්‍ෂාකාරී ආධාරකරුනවකු නලස වැඩ කරයි නමාවුන් අන් අයට අනුකම්පානවන්, සැලකිල්නලන් උද්‍ේ උපකාර කරයි ඔවුන් කණ්ඩායනම්ම නකාටසක් නලස ද්‍ැනිය යුතුය එවිට මනවකු, පිනයකු නමන් ක්‍රියා කරයි කිසි විනටක තම කණ්ඩායම නහෝ වයාපාරය අත්නනාහරී වැඩ කරන පීසරයක් තුළ ඔවුන් පුනරාවර්තන කාර්යයන් (repetitive tasks) ලබා දීමට ඉතා ද්‍ක්ෂයි ඔවුන් විවිධත්වනේ අඩුව භුක්ති විඳිති, මන්ද්‍ නවනසේ ීම පීඩාවට නහේතු විය හැකි යැයි වි ේවාස කරන නිසා ඔවුන් ඔවුන්නේ භූමිකානේ සේථාවරත්වය අව ය අනේක්ෂකනයකු බවට පත් කරයි. උරුෂමන න්වම නගන්‍ා සාධක අවස්ථාම පුද්ගල ජාන්‍ම බල ෑනමන්ව සාධක න ෞරුෂය ලැබුන්‍ සාධක ඉනගනීම සංස්කෘති , වුල වැනි ාරිසරික සාධක න ෞරුෂය පිළිබඳ ැරණි මතවාද්‍ පුද්ගල භ්‍ාහිර ලක්‍ෂණ පිළිබඳ සැලකිල්ලක් ද්‍ක්වන ලදී - රීරනේ හැඩය, උස මහතා, පළල් නළල පුද්ගල සමසේථ හැසිරීම නපෞරුෂය නලස පිළිගැනන් තවද්‍ පුද්ගලයා විසින් පීසරයට අනුව හැඩගැසීම තීරණය කරනු ලබන මනනෝකායික පද්ධතීන්නේ ගතික සංවිධානය නලසද්‍ හඳුන්වයි නමවැනි විවිධාකාර අද්‍හසේ හා මත විය. ඒ අනුව, 1. රසා න්‍ වර්ග පිළිබඳ ඉදිරි ත් වූ මත ග්‍රීක ද්‍ාර් නික හිනපාක්‍රටීසේ (ක්‍රි.ව 460-377) ට අනුව පුද්ගල නපෞරුෂය සෑදී ඇත්නත් ද්‍රාවණ 4ක් ප්‍රකට ීම මඟිනි I. නලෝහිතත (රුෂධිර ආශ්‍රිතව) නමම ද්‍රාවණය ප්‍රධාන නලස ප්‍රකට වන පුද්ගලයන්නේ නපෞරුෂ ලක්‍ෂණ වන්නන් * නබානහෝ ක්‍රියාිලලිය * විවතතය * උණුසුම් හැඟීම් ඇත * අිකව සමාජීලීයය II. පිත්තාධික * අි ක්‍රියාීලීය * ඉක්මනින් නකෝපයට පත්නේ III.න ්නෂය්මාධික * ක්‍රියාකාරීත්වනයන් අඩුය * උද්‍ාසීනය * නි ේ ේද්‍ය IV. වි ාී * අිකව න ෝකයට පත්නේ * විෂාද්‍ තත්වයට ඉක්මනින් නගාදුරු නේ * නිතරම කණගාටුනවන් සිටී * කාංසාමය තත්වයට පත්නේ 2. රීර වර්ග අනුව ඉදිරි ත් වූ මත නමම මතය ඉදිීපත් කනළේ න ේනද්‍ාන් Shedon (1940) විසිනි. නමාහුට අනුව නපෞරුෂ වර්ග 3කි. - Endomorphic * කෑමට ඉතා ිජුයය * රීර සුවය වැඩිය නනාපතයි * ඉතා තරබාරුයි * වටකුරු රීර ඇත - Mesomorphic * ක්තිමත් මාං නේීලන් ඇත * පළල් උරපත ඇත * පටු උකුලක් ඇත * ක්තිමත්, ක්‍රියාීලලි, සතුය අද්‍හසේ ඇත - Ectomorphic * සිනිඳු සමක් ඇත * සංනේදී සේනායු පද්ධතියක් ඇත * නකට්ටුය * කණ්ඩායම් ීමට ප්‍රිය නනාකරයි * න ෝකීවව සිටියි * අි සංනේදීය 3. න ෞරුෂය පිළිබඳ මනන්‍ෝවිද්‍යාත්මක මත හාන්සේ අයිනසන්ක් (Hance Eysenk ) ජිවවිද්‍යාත්මක මනනෝවිද්‍යාත්මක නයායක් ඉදිීපත් කනළේය ඒ අනුව පුද්ගල නපෞරුෂය ජීවවිද්‍යාත්මක, පාීසීක සහ සමාජ සාධක මත තීරණය වන බව නපන්වා දුණි. සිේ මානයකින් නපෞරුෂය පිළිබඳව විග්‍රහ නකරුණි අන්වතර්වර්තික මාන්‍ නමාවුන් සේවකීවය අභ්‍යන්තරයටම සිත නයාමුකරනගන කටයුතු කරයි නමාවුන් ලැජ්ජාීලලි නේ තමන් වැරදි යැයි සැමවිටම සිතමින් කටයුතු කරයි යම් නද්‍ෝෂයක්, වැරැද්ද්‍ක් වූ විට තමාට වරද්‍ පටවා ගනී හුනද්‍කලාවට ප්‍රිය කරයි සමාජගත නනානේ තම හැඟීම් ද්‍ැඩි පාලනය කරමින් ජිවත් නේ නමාවුන්නේ සේනායු පද්ධතිය ඉතා සියුම් හා සංනේගීලීය නේ බහිතර්වර්තික මාන්‍ සෑම විටම තමානගන් බැහැරව සිතයි සමාජීලලි බවින් වැඩිය අි සංනේදීතාවනයන් නතාරයි වරද්‍ක් හැමවිටම අනුන්ට පැටීමට උත්සාහ කරයි සේනායු පද්ධතිය ඉතාමත් ක්තිමත්ය නමාවුන් උත්නත්ජනයට නබානහෝ ක්තියක් වැය කළ යුතුය නියුනරෝෂී මාන්‍ චිත්තනේග වලින් අි ක්‍රියාකාරී නේ පරායන්ත භ්‍ාවය වැඩිය බාහිර සමාජය නකනරහි රඳා පැවැත්ම වැඩිය නබානහෝවිට කායරූපික ආබාධ ඇතිවිය හැක සයිනකෝෂී මාන්‍ නමාවුන්නේ ප්‍රජානනය හා සිතිවිලි වයාකූලය නබානහෝවිට මානසික නරෝග වලට නගාදුරු විය හැක නිතරම පද්‍නම් විරහිත සැකයකින් යුක්තය එනසේම අනහේතුක බිනයන් සිටී තමානේ පාලනය තමා තුළ නැතිබව සිතයි 4. කැටෂ (Cattle) නේ න ෞරුෂය පිළිබඳ ගතිලක්‍ෂණ න්‍යා නමාහුට අනුව පුද්ගල නපෞරුෂය විවිධාකාර ගතිලක්‍ෂණ පද්‍නම් කරනගන නගාඩනැනේ ඒ අනුව පුද්ගලනයකු සතු ගතිලක්‍ෂණ කිහිපයකි. ඔහු නම් සම්බන්ධව පරීක්‍ෂණ සිදු කර ඇත ඒ අනුව සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන නද්‍නද්‍නනකු අතර සමාන ගති ලක්‍ෂණ ඇතිබව නසායානගන තිනේ පුද්ගලන කු සතු ගතිලක්‍ෂණ i. සමාජීලීය පුද්ගලයන් ii. බුද්ිහීන පුද්ගලයන් iii. බුද්ිමත් පුද්ගලයන් iv. චිත්තනේගී පුද්ගලයන් v. සේථායී පුද්ගලයන් vi. අවනත පුද්ගලයන් vii. අිපති පුද්ගලයන් 5. සමාජ ඉනගනුේ න්‍යා නමාවුන්ට අනුව පුද්ගල නපෞරුෂ ලක්‍ෂණ නකනරහි භ්‍ාහිර සමාජය බලපෑම් කරන බව පිළිගනී පුද්ගලයන්ට සමාජය හා අනයන් විසින් ලබානද්‍න තයාග සහ ද්‍ඬුවම් අනුව චර්යාව නවනසේ කරගන්නා බව පවසයි නමම නයායට අනුව පුද්ගල නපෞරුෂය තීරණය වන සාධක 5කි 1) සාමාර්ථ (Competencies) පුද්ගලයාට කළ හැකි නද් කුමක්ද්‍? ඔවුන්නේ බුද්ිමය හැකියාවන් සමාජ සහ ාරීීක කුසලතා නවනත් වින ේෂ හැකියාවල සාමාර්ථය සහ ද්‍ක්ෂතාවය 2) ප්‍රජාන්‍න්‍ උ ා මාර්ග (Cognitive Strategies) ඔබ යමක් ද්‍කින්නන් නකනසේද්‍? සිදුීම් හා අවසේථාවන් සංජානනය කරගන්නා ආකාරය උද්‍ා. එකම සිදුීම නකනනකු අභිනයෝගයක් නලසත් තවනකකුට තර්ජනයක් නලසත් ද්‍කීව 3) බලාන ානරාත්තු, අනේක්‍ෂා (Expectations) ඒ ඒ බලානපානරාත්තු හා අනේක්‍ෂා අනුව පුද්ගලයා හැසිනරන ආකාරය උද්‍ා. ආද්‍ර සම්බන්ධතාවයක් බිඳ වැටීම 4) පුද්ගලාබද්ධ ආත්ී අග එකම අවසේථාවකට සමාන ද්‍ක්‍ෂතා ඇති නද්‍නද්‍නනකු මුහුණ දුන් විට ලැනබන ප්‍රතිඵල පිළිබඳ එක් අනයකු සතුටට පත් ීමටත් අනනක් පුද්ගලයා සතුටට පත් නනාීමටත් හැකිය උද්‍ා. තරඟයකින් වි ාල පරතරයක් ඇතිව ජයග්‍රහණය කිරීම 5) තමා ක්‍රමවත් කරන්‍ සාධක නහවත් සැලසුේ එනම් ඒ ඒ පුද්ගලයා තමානේ ජීවිතය සාර්ථක කරගැනීම සඳහා අනුගමනය කරන සාධක හා ක්‍රමිලල්ප 6. මනන්‍ෝවි ්නෂයණවාී න්‍යා නමම සිේමන් නප්‍රායිඩ් විසින් ඉදිීපත් කර ඇති නයායට අනුව නපෞරුෂ විග්‍රහය ප්‍රධාන අං තුනකට නබද්‍ා ද්‍ැක්විය හැක I. නපෞරුෂ වුහය II. නපෞරුෂ සංවර්ධනය III. ගතික නපෞරුෂය පුද්ගල නපෞරුෂ වුහය සැකසී ඇත්නත් ප්‍රධාන අංග 3කින් බව නප්‍රායිඩ් නපන්වා නද්‍යි I. Id - සියළුම ආ ාවන් II. Ego - ගැටුම් වළක්වා ආරක්‍ෂාව සපයයි III. Super Ego - උපීම සද්‍ාචාරය උපනත් සිට සංවර්ධනය වන ආකාරනේ ගතික නපෞරුෂයක් මිනිසාට පවතින බව නප්‍රායිඩ් පවසයි ඒ සමඟම මූලික නපෞරුෂ සංවර්ධනය මූලික අවි 5ක් යටනත් විසේතර කරයි I. මුඛීය (Oral) අවිය - 0-2 II. පායුක (Anal) අවිය - 2-4 III. ලිංගරූප (Phallic) අවිය - 4-5 IV. සැඟවුණු / නිීයන (Latency) අවිය - 5-12 V. ප්‍රජනන ලිංිජක (Genital) අවිය - 12+ 7. ලක්යණ න්‍යා - Trait theory සෑම පුද්ගලනයකුටම හඳුනාගත හැකි ප්‍රමුඛ්‍ ලක්ෂණයක් ඇති අතර එය උපන් ගතිලක්ෂණ නලසද්‍ හැඳින්නේ. තවද්‍ එය හැසිරීම මූලික ව නයන් සානේක්ෂ සේථාවර ගතිලක්ෂණ මිජන් තීරණය කළ හැකි බව උපකල්පනය කරයි. තත්ත්වය කුමක් වුවත් යම් ආකාරයකට ක්‍රියා කිරීමට ගති ලක්ෂණ බලපායි. ජානමය නවනසේකම් විවිධ ලක්ෂණ ඇති කරයි. නමය පුද්ගලයන් සම්බන්ධනයන් නවනසක් ඇති කරයි. Big Five personal traits - Robert McCrae and Paul Costa 1. විවතතභ්‍ාවය (openness) 2. හතද්‍ සාක්ිය (Conscientiousness) 3. බැහැරටිජය - බාහිරනයකි (Extroversion) 4. එකඟතාවය (Agreeableness) 5. නියුනරෝටිසේවාද්‍ය (Neuroticism) 1. විවෘතාාව (openness) විවතතභ්‍ාවය යනු පීකල්පනය සහ තීක්‍ෂණ බුද්ිය ඇතුළත් ලක්ෂණයකි නලෝකය, අනනකුත් පුද්ගලයින් සහ අලුත් නද්වල් ඉනගන ගැනීමට සහ අත්විඳීමට ආ ාව ඇත එය පුළුල් පරාසයක රුචිකත්වයන් ඇති කිරීමට සහ තීරණ ගැනීනම්දී වඩාත් වික්‍රමාන්විත ීමට නහේතු නේ නිර්මාණීලීය නේ සෑම විටම නමනුනේ ඇති වඩාත්ම ආගන්තුක නද් ඇණවුම් කරන, විවිධ සේථානවලට යන සහ ඔබ කිසි විනටකත් නනාසිතන නද් සඳහා උනන්දුවක් ද්‍ක්වන පුද්ගලයා ගැන සිතන්න... ඔවුන් ඉහළ විවතත ගති ලක්ෂණ ඇති අනයකි. නමම ලක්ෂණනයන් අඩු ඕනෑම අනයකු ජීවිතයට වඩාත් සාම්ප්‍රද්‍ායික ප්‍රනේ යන් සමඟ බැීයමට නැඹුරුය ඔවුන්නේ ද්‍ැනුමින් පිට ගැටළුවක් පැමිණි විට එම ගැටළු විසඳීනම්දී අරගල කරයි 2. හෘද්‍ සාක්ෂිය (Conscientiousness) එනම් ඉහළ මට්ටනම් කල්පනාකාරී බව, නහාඳ ආනේග පාලනය සහ ඉලක්කගත හැසිරීම් ඇතුළත් ලක්ෂණයකි. සවිසේතරාත්මක හා සංවිධානය වූ චර්යා ඇත ඉහළ හතද්‍ සාක්ියක් ඇති පුද්ගලනයකු නිතිපතා සැලසුම් කර එය අන් අයට බලපාන ආකාරය බැීයමට තම හැසිරීම වි ේනල්ෂණය කරයි. හතද්‍ සාක්ිනයන් අඩු පුද්ගලයින් කාලසටහන් වලට අකමැති ීමට, වැද්‍ගත් කාර්යයන් කල් ද්‍ැමීමට සහ කාර්යයන් සම්ූර්ණ කිරීමට අසමත් ීමට නැඹුරු නේ. 3. බැහැරටිය - බාහිතරන කි (Extroversion) "අන් අයනේ ඇසුර තුළ ජවසම්පන්න නකනනකු" නේ කතා කිරීනම් හැකියාව, සේීර බව සහ ඉහළ චිත්තනේගීය ප්‍රකා න භ්‍ාවය ඇතුළු ලක්ෂණ නේ නව පුද්ගලයින් හමුීනමන් සතුටක් ලබයි විකිණුම්, අනලවිකරණය, ඉගැන්ීම සහ නද් පාලනය වැනි ක්නෂේත්‍ර ඇතුළුව බාහිර පුද්ගලයන්ට ඉතා ප්‍රසිද්ිනේ මුහුණ නද්‍න නක්‍ෂේත්‍රවල නමාවුන් සිටි නායකයින් නලස සලකන විට, නමාවුන් හද්‍වතින්ම නායකත්වය ලබා නද් ප්‍රතිවිරුද්ධ නද්‍ය නම්, ඔවුන් තනිකමට කැමති අතර සමාජ තත්වයන් තුළ අඩු ක්තියක් ඇත. කතා කිරීමට ඉතා සුළුව නයන්ය තමා නවත අවධානය ගැනීමට අකමැතිය 4. එකඟතාව (Agreeableness) ඉහළ එකඟතාවක් නපන්නුම් කරන පුද්ගලයින් වි ේවාසය, පරාර්ථකාමිත්වය, කරුණාව සහ නසනනහස නපන්නුම් කරයි. නබනහවින් එකඟ වන පුද්ගලයින්ට ඉහළ සමාජ හැසිරීම් ඇති අතර එයින් අද්‍හසේ වන්නන් ඔවුන් අන් අයට උපකාර කිරීමට වැඩි නැඹුරුවක් ද්‍ක්වන බවයි. පුණයායතන නසේවකයින්, වවද්‍ය විද්‍යාව, මානසික නසෞඛ්‍යය සහ සේනේ්ඡානවන් ඉදිීපත්වන නක්‍ෂේත්‍ර වල සිටියි එකඟතාවයට ප්‍රතිවිරුද්ධ නද්‍ය නම් එකඟ විය නනාහැකි බව අන් අය පාලනය කිරීම සහ අන් අය පිළිකුල් කරයි අන් පුද්ගලයන් නකනරහි සැලකිල්ලක් නහෝ අනුකම්පාවක් නනාමැතිකම නිසා අන් අය නකනරහි උනන්දුවක් නනාද්‍ක්වයි 5. නියුනරෝිසස්වාද්‍ (Neuroticism) දුක, ඉතා ඉක්මනින් නවනසේ වන මනනෝභ්‍ාවයන් සහ චිත්තනේගීය අසේථාවරත්වය තිනේ නමාවුන් නබානහෝවිට සමාජ විනරෝධීන් නහෝ වි ාල මානසික ගැටළු ඇත්තන් නලස වරද්‍වා වටහා ගනී සේනායු ආබාධයන්නගන් නපනළේ එමනිසා කාංසාව, නුරුසේනා සේවභ්‍ාවය අත්විඳී නමාවුන් ප්‍ර ේන ගැන ඕනෑවට වඩා සිතයි තමන්නේ තැනක වුවත් නිද්‍හනසේ සිටීමට නනාහැක නමම තත්ත්වනයන් නතාර පුද්ගලයන් ආතතියට ඉතා නහාඳින් මුහුණ නද්‍යි නබානහාම අඩුව නයන් දුකට, කලකිරීමට පත්නේ වර්ථමානනේ ජිවත් නවයි 8. මාන්‍වවාී න්‍යා කාල් නරෝජර්සේ සහ ඒබ්‍රහම් මැසේනලෝ යන නද්‍නද්‍නා නමහි පුනරෝගාමීන්ය ඔවුනට අනුව පුද්ගලයානේ ජීවිනත් එදිනනද්‍ා සිදුවන සිදුීම් පිළිබඳව පුද්ගලයානේ ආත්මීය අද්‍හස කවනර්ද්‍ැයි නසායාබැීයම තුළින් ඔවුන්නේ නපෞරුෂය නිර්ණය කළ හැකි බවයි කාෂ නරෝජර්ස් - ඔහුට අනුව පුද්ගලයාට නිසි මඟ නපන්ීම සහ අවසේථාව ලැනේනම් නවනසේීමට කැමැත්තක් හා නපළඹීමක් ඇති බව නපන්වා නද්‍යි - ආත්ම සංකල්පයක් ඉදිීපත් කරයි (සේව සංකල්පය- self concept) - ඒ ඒ පුද්ගලයා තමන් පිළිබඳව නහාඳින්ම ද්‍න්නා බව පවසයි - තමන්නේ සේව සංකල්පය සමඟ සංගත නනාවන හැඟීම් වලට ඉසේමතු ීමට ඉඩ නනානද් - පුද්ගල නපෞරුෂනේ ඉහළම අවසේථාව නලස ආත්ම සාක්ෂාත්කරණය හැඳින්නේ ඒබ්‍රහේ මැස්නලෝ - ඔහුද්‍ පුද්ගල නපෞරුෂනේ ඉහළම අවසේථාව නලස ආත්ම සාක්ෂාත්කරණය පිළිගනී - පීූර්ණ පුද්ගලයන් කිහිපනද්‍නනකුනේ ජීවන චීත අධයනය කරමින් පර්නේෂණ පවත්වා ඇත - ඔවුන් තුළ කිසිදු වර්ධන දුබලතා නැති බව හා ඔවුන් තම හැකියා හා ද්‍ක්‍ෂතා වලින් උපීම ප්‍රනයෝජන ගන්නා බව නසායාගන්න ලදී - එබඳු පුද්ගලයන්නේ චීත ලක්‍ෂණ නම්, 1) ජීවිත යථාර්ථය නියම අයුීන් ද්‍කියි 2) අසේිරතාවයන් හා අනනේක්‍ෂිතතාවයන් ඉවසා සිටීමට හා ද්‍රාසිටීමට හැකියාවක් ඇත 3) තමා පිළිබඳවත්, අනයයන් පිළිබඳවත් යථාර්ථයම පිළිගනී. එනම්, අනයයන්නේ විවිධ චීත ලක්‍ෂණයන් පිළිබඳව කාංසාවක් නහෝ වැරදි අද්‍හසක් අත්කර නනාගනී 4) සේවයං කාර්යක්‍ෂමතාවනයන් යුක්තයි 5) පුළුල් සමාජ ගැටළු විසඳීමට උනන්දු නේ 6) විනනෝද්‍ය, හාසය ප්‍රියකරන අතර විහිළු තහළු කරයි 7) තමානේ අවිඥානනයන් පැන නඟින උසසේ නිර්මාණීලලි චින්තනයක් ඇත 8) අතාර්කික, සංසේකතතික සීමා තහංචිවලට විරුද්ධ නේ 9) සංසේකතතිය තුළ ඊට අනුකූලව සිටියද්‍ ඉතා නිද්‍හසේව සිටින නමාවුන් අන්ධ නලස සියළු නද් අනුමත නනාකරයි 10) මනුෂයත්වනේ සුභ්‍සිද්ිය සඳහා උනන්දු නේ 11) සීමිත පිීසක් සමඟ ගැඹුරු, තතේතිමත් අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වයි 12) ජීවිතය නද්‍ස ඉතා පුළුල්ව ද්‍කීව ආත්ම සාක්යාත්කරණ ට න ාමු කරවන්‍ චර් ාවන්ව පුර්ණනලසම අවධානය නයාමු කරමින් ජීවිතය විදීම අලුත්නද්වල් කිරීමට ඇති උනන්දුව තමාට නිවැරදි යැයි සිතන නද් සේවාධීනව සිදුකිරීම අවංකත්වය නහාර නබාරු තුළින් ඉහළට යාමට උත්සාහ නනාකිරීම නනාපැකිළිව වගකීවම් බාරගැනීම බාරගත් කටයුතු ඉතා උනන්දුනවන් තම උපීම අයුීන් සිදු කිරීම තම දුර්වලතා හඳුනා ගැනීමට නවනහස ීම හා හඳුනාගත් පසු ඒවා ඉවත් කිරීමට පසුබට නනාීම සමානාත්මතාවනයන් කටයුතු කරයි නමම නපෞරුෂ ලක්‍ෂණවලින් යුත් පුද්ගලනයෝ ජිවිතනේ ඉහළම සතුට භුක්තිවිඳින්නන් නලස මාසේනලෝ නේනවා නද්‍යි. ඔවුනට අනුව ද්‍ ඔවුන් ජීවිතනේ උපීම තතේතිය භුක්ති විඳින බවට ඉදිීපත් කළ වචන ඇත. ඔවුන්ට ජීවිතය ද්‍ැනනනුනේ... - පීපුර්ණ - ජීවමය - උත්කතෂේඨ - පුර්ණ - සේවයංනපෝිත නද්‍යක්, තත්වයක් නලසයි. න ෞරුෂය මිනුේ (Personality measurements) නපෞරුෂය මැනීම සඳහා විවිධ නිර්ණායක තිබුණද්‍ ඒවා නකතරම් විද්‍යාත්මකද්‍ යන්න නසායා බැීයම වැද්‍ගත්ය. මක්නිසාද්‍ යත්, එකම පුද්ගලයා නපෞරුෂත්වනේ මිනුම් නද්‍කකට සහභ්‍ාගී වුවනහාත් එකම පිළිතුරක් නනාලැනබන බැවිනි. ප්‍ර ්න්‍ාවලි සේමුඛ රීක්යණ නිරීක්යණ අවස්ථානුකූල රීක්යණ ප්‍රක්නය්පිත ශිෂී ක්‍රම Thank you! Diploma in Psychology and Counseling සාමාන්‍ය මනන්‍ෝවිද්‍යාව General Psychology P.M.B. Achini Purnima De Silva Registered Psychological counsellor(SRILNAC) Visiting Counsellor Motivational speaker and a life coach at Senasuma counseling service Former Career Counsellor at University of Peradeniya Member of SLMA Communication Expert Committee MPhil in Psychology (Reading) UoP BA(Hons) Psychology UoP සංනේද්‍න්‍ය, අවධාන්‍ය හා සංජාන්‍න්‍ය Sensation, Attention and Perception සංනේද්‍න්‍ය (Sensation) සංවේදනය යනු යම් වදයක් සිදු වූ විට වහෝ යම් වදයක් ශරීරය හා සම්බන්ධ වූ විට අපට ලැවබන ව ෞතික හැඟීමකි. එනම්, අප ජීවත් වන පරිසරවේ සිට සංවේදී ප්‍රතිග්‍රාහක හරහා ආවලෝකය, ශබ්ද, පින්ූර, රසායනික ද්‍රවය, පීඩනය වැනි ව ාරතුරු ලබා ගැනීවම් ක්‍රියාවලියකි. අවධාන්‍ය (Attention) යවමකු වහෝ යමක් හඳුනාවගන, එය සිත්ගන්නා වහෝ වැදගත් වලස සැලකීම සංජාන්‍න්‍ය (Perception) මිනිසුන් විසින් ඔවුන් අවට ඇති වලෝකවේ ව ාරතුරු ලබාගැනීම, අර්ථකථනය කිරීම සහ ම කවේ රඳවා ගැනීම යන සම්ුර්ණ ක්‍රියාවලියම සංජානනය නම් වේ උදා : ඔබ අධීක්ෂකවරනයකු ද්‍කියි (සංනේද්‍න්‍ය). එක් නසේවකනයකු එකම අධීක්ෂකවරයා නහාඳ නෙසත් තවත් නසේවකනයකු න්‍රක නෙසත් ද්‍ැකිය හැකිය (සංජාන්‍න්‍ය) උදා : ශබ්ද්‍ය, සුවඳ, හැඩය, නෙනීම සමඟ ඔබට රූෙයක් අල්ො ගත හැක. ඔනබ් මන්‍නසහි ඒවා සංවිධාන්‍ය කිරීනමන් ෙසුව, එය කුමක්ද්‍ැයි ඔබට වැටනහනු ඇත. නවන්‍ත් වචන්‍ වලින් කිවනහාත්, ඔබ අල්ො ගන්න්‍ා නද්‍යට ඔබ අර්ථයක් ෙබා නද්‍යි. සංජාන්‍න්‍යට බෙොනු ෙබන්‍ සාධක 3 1. සංජාන්‍කයා (Perceiver) සංජානනය සිදු කිරීමට බලාවපාවරාත්තු වන ුද්ගලයාවේ ුද්ගල ගුණාංග බලපානු ලැවබ්.එනම්, ආකල්ප අභිවේරක රුචිකත්වයන් අතී අත්දැකීම් අවේක්‍ෂාවන් 2. ඉෙක්කය (The Target) ළඟා කරගැනීමට බලාවපාවරාත්තුවන ඉලක්කවේ ලක්‍ෂණ බලපෑම් කරනු ලැවබ්  චලනය  ශබ්දය  ප්‍රමාණය එවසේම ඉලක්කවේ පසුබිම ද බලපෑම් කරි උදා. සමීප, හුරුුරුදු වද්වල් කිරීමට අප වබාවහෝවිට වපළවේ 3. අවසේථාව (Situation) අවසේථාවේ සේව ාවය අදාළ අවසේථාවේ සිදුවන්නා වූ වවනසේීම් අවසේථානුකුල සාධක වලස පිහිටීම, ආවලෝකය, උණුසුම වැනි ත්වයන් සංජාන්‍න්‍ය ක්‍රියාත්මක වන්‍ ආකාරය 1. ෙහළ සිට ඉහළට යන්‍ ක්‍රියාවලිය සංවේදන ඉන්ියයන්වගන් පමණක් වද්වල් සංජානනය කරගනී 2. ඉහළ සිට ෙහළට යන්‍ ක්‍රියාවලිය අපවේ දැනුම, අත්දැකීම් හා සිතිවිලි අනුව සංවේදන ඉන්ියයන්ට දැනුන වද් විග්‍රහ කිරීම සංජාන්‍න්‍ ක්‍රියාවලිය ුද්ගල සංජානනය එකිවනකට සම්බන්ධ වූ ක්‍රියාවන් සහි වූ ක්‍රියාවලියකි. එහිදී ව ාරතුරු, වසේතු,සිදුීම් හා ුද්ගලයන් වයදවුම් වලස හැඳින්වවන අ ර එම වයදවුම් සංජානන ක්‍රියාවලියට ාජනය කර ුද්ගලයාවේ චර්යාවේ ඇතිවන්නාවූ ප්‍රතිඵල (ක්‍රියාමාර්ග, ආකල්ප,විශේවාසයන්, හැඟීම් ආදිය) නිමැවුම වලස හැඳින්වේ… 01. නතෝරා ගැනීම (Selection) ුද්ගලයා මන් කැමති, අදාළ, උනන්දුව දක්වන වද්වල් වවන්කර ගැනීවම් ක්‍රියාවලිය "ව ෝරාගැනීම" වේ. ුද්ගලයා ව ාරතුරු ටිකක් වහෝ කිහිපයක් එකතු කරගනී. වමම ව ෝරාගැනීම් ුද්ගල රුචිකත්වය,, පළුරුද්ද, ආකල්ප ම සිදුවේ. ඔවුන් ව ෝරාගනු ලබන්වන් ඔවුන්ට දැකීමට අවශය කරන වයදවුම් වේ. 2. සංවිධාන්‍ය කිරීම (Organizing) සංජානනයට වයාමු වූ වයදවුම් වර්ග වත්රුම් ගැනීමට හැකිවවන වලස වත්රුම් සහි ව සකසේ කරනු ලැවබ්. වමම ක්‍රියාව සංවිධානය කිරීම වලස හැඳින්වේ. සංවිධානය කිරීම් ආකාර කිහිපයකි.  කාණ්ඩග කිරීම (Grouping)  අසන්න බව (Closure)  සරල ාවය (Simplification)  කාණ්ඩගත කිරීම (Grouping) එකම ගති ලක්‍ෂණ ඇති සමීප සිදුීම්,ුද්ගලයන් වහෝ ද්‍රවයයන් එකම වගාඩකට දමනු ලබි. උදා. ලසේසන හැවමෝම හරි වමෝඩි  අසන්න්‍ බව (Closure) අසම්ුර්ණ වශවයන් ලද ව ාරතුරු එකතු කිරීම මඟින් යම්කිසි නිගමනවල එළඹීම උදා. දවසක වදකක වද්ශන අහලා වම්ක හරි අමාරු විෂයක් කියලා නිගමනය කිරීම  සරෙභාවය (Simplification) යම්කිසි වයදවුමක් සම්බන්ධව ලැවබන විශාල ව ාරතුරු මඟහැර මන් කැමතිම වකාටසක් පමණක් ව ෝරාගැනීම. උදා. මන්වේ අංශ ප්‍රධානියා අනිවාර්වයන් කළයුතු වැඩ ලැිසේතුව කියාවගන යද්දී මන්ට කැමති, වල්සි වකාටස පමණක් සිතීම 3. අර්ථකථන්‍ය (Interpretation) අදාළ වයදවුම් ව ෝරාවගන, ඒවා අවශය ආකාරයට සංවිධානය කිරීවමන් පසුව ඒ පිළිබඳව කරනු ලබන යම් තීරණ ගැනීමක් වහෝ නිගමනය කිරීමක් වමවලස හැඳින්වේ. ඒ සඳහා බලපානු ලබන සංකල්ප කිහිපයක් වේ. එනම්,  ප්‍ර ාමණ්ඩල ඵලය  ඒකායන ප්‍රතිෂේාාපි ය  සංජානනීය වරීයය ාවය ආදී වශවයන්... නගසේනටෝල්වාද්‍ය හා සංජාන්‍න්‍ය වමම ගුරුකුලවාදීන් සංජානනය පිළිබඳව විශාල වශවයන් ක ා කරි. විවශේෂවයන්ම සංවිධානය වූ සමසේථය (Organized whole) පිළිබඳව ක ා කරි වගසේවටෝල්වාදීන්ට අනුව ුංචි ුංචි වකාටසේ වලට වඩා සම්ුර්ණ වකාටසේවල එකතුව වැදගත්වේ උදා. සංගී ය නිර්මාණය වනුවේ සේවර 7ක එකතුවවනි. නමුත් අපට එය ඇවසනුවේ සේවර වශවයන් වනාව සමසේථයක් වශවයනි නගසේනටෝල්වාදී මුෙධර්ම Gestalt Principles ප්‍රතිරූෙ -ෙසුබිම් මූෙධර්මය (Figure - Grounded principle) අර්ථවත් වකාටස ප්‍රතිරූපය (Figure) වශවයනුත්, අර්ථවත් වනාවන වකාටස පසුබිම (Ground) වේ. සමහර රූපවල රූපයක්, පසු ලයක් වරින් වර මාරු ී වපවන්. වවරක රූප වලස වපවනන වද් වවරක පසු ලය ී වපවන්. වමය ්‍රවවනවේ දී ද සිදු වේ කුමන වකාටස ප්‍රතිරූපයද? පසුබිමද යන්න තීරණය වන්වන් අපවේ අවේක්‍ෂා ම ය උදා: සුදු කඩදාසියක රතු ද වචන රූප වලස ද සුදු පත්‍රය පසුබිම වලස ද වපවන් අවනකුත් පසුබිම් නාද ඇවසමින් තිබියදීත් මිහිරි කුරුල්වලකුවේ නාදය ඒ තුළින් අපට ඇසීම Integration Integration සාමුහිකරණය - Grouping වවන වවනම ඇති ූලලද්‍රවය සූලහයක් එකට සංජානනය වේ. වමහි මුලධර්මයන් කිහියකි. 1. සමීෙතා න්‍යාය (Proximity) 2. සාමයතා න්‍යාය (Similarity) 3. සංවතීයය න්‍යාය (Closure) 4. අඛණ්ඩතා න්‍යාය (Continuity) 5. සරෙත්ව න්‍යාය - (Simplicity) 1. සමීෙතා න්‍යාය (Proximity) වමම රු අපි දකිනුවේ වකවසේද? වවන වවන වවනමද? නැත්නම් සියල්ල එකටද? එවසේත් නැත්නම් රු 3බැගින් වන වකාටසේ වලසද? සමීප ා නයාය අනුව අප රු 3 බැඟින් වවන වවනම කර දකිි 2. සාමයතා න්‍යාය (Similarity) වමහි සමාන වූ සලකුණු ප්‍රමාණයක් 01 හා 02 රූප සටහන්හි පළවේ. එවහත් එම රූප වදක දකිනුවේ වදවිධියකටය. 01 රූපවේ තිරසේ අ ට ඇති කතිර හා රවුම් වේළි 02 රූපවේ සිරසේ අ ට දකිි. සූලහය එකට සමතුලි ව දකිි. මිනිසේ ඇස නිර්මාණයක් තුළ සමාන ූලලද්‍රවය අ ර සම්බන්ධ ාවයක් වගාඩනඟා ගැනීමට නැඹුරු වේ. හැඩ ල, වර්ණ සහ ප්‍රමාණය වැනි ූලලික අංග ාවි වයන් සමානත්වය ලබා ග හැක. 2. සාමයතා න්‍යාය (Similarity) 3. සංවතීයය න්‍යාය (Closure) කිසියම් රූපයක ඇති නිවැරදි ාවය සකසා ගැනීමට අප උත්සාහ ගනිි. අසම්ුර්ණ වසේතුවක, රූපයක වකාටසක් දුටු පමණින් සිව හි සම්ුර්ණ රූපය නිර්මාණය කර එය හඳුනාග හැකිය. අවුල්ව අපිළිවවලකට පිහිටුවා ඇති තිත් වහෝ ාරකා යා වකාට සම්ුර්ණ රූපයක් සෑදීමට උත්සාහ කරි. ක ාබවහේදී යම්කිසි වාකය ඛණ්ඩයක් ඇසූ පමණින් ුර්ණ අදහස අවවබෝධ කරග හැකිය. 3. සංවතීයය න්‍යාය (Closure) 4. අඛණ්ඩතා න්‍යාය (Continuity) කිසියම් වදයක් එකට ගලායන සේව ාවයක් ඇත්නම් ඒ සියල්ල එකට වගන සලකා බැලීම සං ති නයායි. මිනිසේ ඇස නිර්මාණයක මාර්ග, වර්ඛා සහ වක්‍ර අනුගමනය කරන අ ර, වවන් වූ වසේූන්ට වඩා දෘශය ූලලද්‍රවයවල අඛණ්ඩ ප්‍රවාහයක් දැකීමට කැමැත් ක් දක්වි. 5. සරෙත්ව න්‍යාය (Simplicity) අපි සෑම විටම යමක් වත්රුම් ගැනීමට හැකි සරලම ක්‍රමය වසායයී. වගසේවටෝල්් මවනෝවිදයාඥයන් වමය හැඳින්වූවේ ප්‍රේනාන්සේවේ නීතිය - Pragnanz's law ( “සරලත්වවේ නීතිය”) යනුවවනි. ඔබට වඩාත් සංකීර්ණ සැකැසේම දැකීමට උත්සාහ කළ හැකිය, නමුත් එයට වැඩි උත්සාහයක් අවශය වේ - ඇසේවලට නිරන් රවයන්ම නැව දුටු සරල රටාව වව ආපසු යාමට අවශය වේ. සංජාන්‍න්‍ය අවනබෝධ කර ගැනීනම් වැද්‍ගත්කම් අප අවට ඇති වද්වල් පිළිබඳ අදහසක් ලබා ගැනීමට සහ ඒවාට අර්ථ දැක්ීමට හැකි ීම මිනිසේ හැසිරීම් අවවබෝධ කර ගැනීවම් හැකියාව ලැීමම අඩුවකාට සැළකීම් අවම කළ හැකි ීම සංවිධාන සැකසීම සම්බන්ධවයන් අතිශින් වැදගත්ය උදා: සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලි සංජානන වදෝෂ අවම කිරීමට වසේවාලාීනන් සමඟ ඵලදායී වලස කටයුතු කිරීමට සංජාන්‍න්‍ නද්‍ෝෂ - Perceptual errors වරීයය සංජානනය (selective perception) ප්‍ර ාමණ්ඩල ඵලය (Halo - effect) ඒකායන ප්‍රතිෂේාාපි ම ය (Stereo - typing) මි යාව (Illusions) මායාව(Hallucination) පරසේපර ාව (Contrast) හැඟීම (Impression) වරණීය සංජාන්‍න්‍ය (selective perception) ුද්ගලයන් ම රුචිකත්වයන් හා, පසුබිම, අත්දැකීම් හා ආකල්ප ම පදනම් ී මා දකින වද්වල් අර්ථකථනය කරි. සියලුම උත්වත්ජකයන් සලකා වනාබලි. ප්‍රභාමණ්ඩෙ ඵෙය (Halo - effect) ුද්ගලවයකුවේ එක ලක්ෂණයක් ම පදනම් ී අවනකුත් ආශ්‍රි ලක්ෂණ පිළිබඳ අපවේ විනිශේචයට ධනාත්මක වලස බලපෑම් කිරීමට ඉඩ දීමි. ඒකායන්‍ ප්‍රතිෂේඨාපිත මතය (Stereo - typing) කිසියම් ුද්ගලවයකු ගැන විනිශේචය ලබාදීවම්දී එකී ුද්ගලයා අිති කණ්ඩායම ම පදනම්ව ක්‍රියා කිරීම. සාමානයකරණය (Generalize) කරි. මිතයාව (Illusions) මි යාව යනු වැරදි අවවබෝධයකි. වමහිදී ුද්ගලයා උත්වත්ජකයක් වැරදී එය වැරදි වලස වටහා ගනී. උදා. අඳුවර් දී කඹයක් සර්පවයකු වලස වැරදියට වටහා ගනී. නාඳුනන ුද්ගලවයකුවේ කටහඬ මිතුවරකුවේ හඬක් වලස වරදවා වටහාවගන ඇ. දුරක සිටවගන සිටින ුද්ගලවයකු දන්නා ුද්ගලවයකු වලස සැලකිය හැකිය. මායාව(Hallucination) සමහර විට අපට යම්කිසි උත්වත්ජකයක් වනාපවතින විට පවා ුද්ගලයාට යම් යම් වද් දැවනන අවසේථා අපට හමු වේ. වමම සංසිද්ධි මායාවක් වලස හැඳින්වේ. ුද්ගලවයකු වසේතුවක්, ුද්ගලවයකු,ශබ්දයක්, රසයක්, සේපර්ශයක් යථාර්ථවේ වනාමැති වුවද ඒ වද්වල් ඇතිබව සි ා කටයුතු කරි. සමාන්‍කම (Similarity) වබාවහෝ විට, මිනිසුන් මන් හා සමාන අය වඩාත් ධනාත්මක වලස වසීමට සහ ඇගයීමට නැඹුරු වවති. ෙරසේෙරතාව (Contrast) ඔහු වහෝ ඇය කරන ුද්ගල කාර්ය සාධනයට වඩා වවනත් ුද්ගලින්ට සාවේක්ෂව මිනිසුන් ඇගයීමට නැඹුරු ීම. වසේවකයාවේ කාර්ය සාධනය අවනකුත් වසේවකින් සමඟ සංසන්දනය කිරීවමන් වසේවකවයකු ඇගයීමට ලක් කරි. Thank you! Diploma in Psychology and Counseling සාමාන්‍ය මනන්‍ෝවිද්‍යාව General Psychology P.M.B. Achini Purnima De Silva Registered Psychological counsellor(SRILNAC) Visiting Counsellor Motivational speaker and a life coach at Senasuma counseling service Former Career Counsellor at University of Peradeniya Member of SLMA Communication Expert Committee MPhil in Psychology (Reading) UoP BA(Hons) Psychology UoP ස්මෘතිය Memory ස්මෘතිය නන්‍ාමැතිව සාර්ථක ජීවිතයක් පවත්වාගත නන්‍ාහැකිය වර්ථමාන්‍නේ සහ අන්‍ාගතනේ ගැටළු වලින් මිදීමට අතීත ආවර්ජන්‍ය අවශ්‍ය නේ පරිපුර්ණ ජීවිතයකට අතයවශ්‍ය නේ ඉනගනුම් ්‍රියයාවලිය වාාත් පහු කයි යම්කිසි ජීවියයකු තමා යෙත ලැයෙන යතාරතුරු සහ තමා අත්දින විය ේෂ සිදුවීම්ක ග්‍රහණය කයගැනීනමන් පසු ඒො සිහියේ රඳො ගැනීම, දීර්ඝ කාලයක් යනතුරු තැන්පත් කරයගන සිටීම සහ අෙ ය වූ විටකදී එම යතාරතුරු සහ සිදුවීම්ක යළි මතකයට යගන ඒම යන ත්‍රිත්ෙ ක්‍රියාකාරීත්ෙය පිළිෙඳෙ පෙතින විය ේෂ සාමාර්ථය සේමෘතිය යනුයෙන් හැඳින්යේ. ස්මෘති ්‍රියයාවලිය ්‍රියයාකායක් තුන්‍ක් හා ස් බන්ධ නේ 1. යක්තාාංකනය (Encoding)- යතාරතුරු ලැබීම,රැසේ කරගැනීම, ඒො අතීත යතාරතුරු සමඟ ෙද්ධ කරගැනීම 2. තැන්පත් කරගැනීම (Storage) - ලැබූ යතාරතුරු සේිරෙම සිහියේ රඳො ?

Use Quizgecko on...
Browser
Browser