Podcast
Questions and Answers
කැතෝඩ කිරණ ඍණ ආරෝපිත වේ
කැතෝඩ කිරණ ඍණ ආරෝපිත වේ
True (A)
කැතෝඩ කිරණ ගමන් මාර්ගයේ පාරාන්ධ
වස්තුවක් තැබූ විට එහි තියුණු දාර සහිත ප්‍රතිබිම්බයක් ඇති වුණි.
කැතෝඩ කිරණ ගමන් මාර්ගයේ පාරාන්ධ වස්තුවක් තැබූ විට එහි තියුණු දාර සහිත ප්‍රතිබිම්බයක් ඇති වුණි.
True (A)
කැතෝඩ කිරණ නළයේ කැතෝඩයට සම්බන්ධ වන්නේ ,විද්‍යුත් සැපයුමේ ඍණ අග්‍රයයි.

කැතෝඩ කිරණ සොයා ගන්නා ලද්දේ රදර්ෆර්ඩ් විසිනි.

කැතෝඩ කිරණ වලට හබල් සකක් භ්‍රමණය කිරීමේ හැකියාව පවතී.

කැතෝඩ කිරණ වලට ස්කන්ධයක් නොපවතී.
කැතෝඩ කිරණ වලට ස්කන්ධයක් නොපවතී.
කැතෝඩ කිරණ යනු විද්‍යුත් චුම්බක විකිරණ විශේෂයකි

කැතෝඩ කිරණ වලට ගම්‍යතාවයක් පවතී
කැතෝඩ කිරණ වලට ගම්‍යතාවයක් පවතී
කැතෝඩ කිරණ වලට කාර්යය කිරීමේ හැකියාවක් පවතී

ධන කිරණ නාල කිරණ ලෙසද හැඳින්වනු ලැබේ
ධන කිරණ නාල කිරණ ලෙසද හැඳින්වනු ලැබේ
කැතෝඩ කිරණ නළයේ කැතෝඩය සිදුරුකර පරීක්ෂණ කරන ලද්දේ ගෝල්ඩ්ස්ටයින් විසිනි

ධන කිරණ සොයා ගැනීම සඳහා වන ගෞරවය හිමිවන්නේ ජේ.ජේ තොම්සන් හටය

කැතෝඩ කෙරෙන නලය තුළ භාවිතා වන වායුව අනුව කැතෝඩ කිරණ අංශුවල e/m අනුපාතය වෙනස් නොවේ.

කැතෝඩ කිරණ නලය තුළට යොදන වායුව හයිඩ්‍රජන් වූවත් හීලියම් වූවත් ලැබෙන කැතෝඩ කිරණවල e/m අනුපාතය නියත අගයක් ගනියි.එනම් වෙනස් නොවේ.

කැතෝඩ කිරණ සෑදී ඇති අංශුව සෑම පදාර්ථයකටම පොදු වූ අංශුවක් ලෙස සැලකේ.

කැතෝඩ කිරණවල මෙන්ම ධන කිරණ වලද කැතෝඩ කිරණ නලය තුළ භාවිතා වන වායුව වෙනස් කළ විට ධන කිරණ අංශුවලද e/m අනුපාතය වෙනස් නොවී පැවතුණි.

ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය සොයාගැනීම තොම්සන් විසින් සිදුකරන ලද අතර ඒ සඳහා මිලිකන්ගේ දායකත්වයක් කිසිසේත්ම නොතිබුණි.

ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය සොයා ගන්නා ලද්දේ මිලිකන් විසිනි

ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය 9.10 × 10^-28 වේ
ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය 9.10 × 10^-28 වේ
ධන කිරණ විද්‍යුත් ක්ෂේත්‍රයකදී ඍණ ආරෝපිත තහඩුව වෙත උත්ක්‍රමණය වෙයි.

Flashcards are hidden until you start studying