ජීවයේ සෛලීය සහ රසායනික පදනම
100 Questions
8 Views

Choose a study mode

Play Quiz
Study Flashcards
Spaced Repetition
Chat to lesson

Podcast

Play an AI-generated podcast conversation about this lesson

Questions and Answers

ස්වභාවිකව පවතින මූලද්‍රව්‍ය අතරින් 25ක් පමණ ජීවී දේහ තුළ අන්තර්ගත වේ.

True

ජීවී දේහ තුළ බහුලවම අඩංගු මූලද්‍රව්‍ය හතර වන්නේ කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන්, ලිපිඩ සහ නියුක්ලෙයික් අම්ල වේ.

False

ජීවී දේහ තුළ බහුලවම අඩංගුවන මූලද්‍රව්‍ය වන්නේ C ය.

False

ජීවිතය තුළ බහුලවම අඩංගුවන මූලද්‍රව්‍ය වන්නේ, නයිට්‍රජන්ය.

False
Signup and view all the answers

ජීවි දේහය තුළ බහුලවම අඩංගුවන මූලද්‍රව්‍ය වන්නේ ඔක්සිජන්ය.

True
Signup and view all the answers

කාබන් අඩංගු සංයෝග කාබනික සංයෝග ලෙස හැඳින්වේ.

True
Signup and view all the answers

කාබන් අඩංගු නොවන සංයෝග අකාබනික සංයෝග ලෙස හැඳින්වෙයි.

True
Signup and view all the answers

කාබන් අඩංගු සියලුම සංයෝග කාබනික සංයෝග වේ.

False
Signup and view all the answers

කාබන් අඩංගු නොවන සියලුම සංයෝග අකාබනික සංයෝග ලෙස හැඳින්වෙයි.

True
Signup and view all the answers

කාබන් අඩංගු කිසිම සංයෝගයක් අකාබනික සංයෝග ගණයට අයත් නොවෙයි.

False
Signup and view all the answers

කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන්, ලිපිඩ සහ නියුක්ලෙයික් අම්ල යනු ජීවී දේහ තුළ අඩංගු වන ප්‍රධාන ජෛව අනු වර්ග හතර ලෙස සැලකේ.

True
Signup and view all the answers

කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වලින් සෑදුණු සංයෝග කාණ්ඩය කාබෝහයිඩ්‍රේට් ලෙස හැඳින්වේ.

False
Signup and view all the answers

විටමින් යනු ජීවී දේහ තුළ අඩංගු වන ප්‍රධානම ජෛව අනුව වර්ගය වේ.

False
Signup and view all the answers

කාබෝහයිඩ්‍රේට වල මූලද්‍රව්‍ය සංයුතිය කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන්.

True
Signup and view all the answers

කාබෝහයිඩ්‍රේට වල H:O අනුපාතය 2:1 කි.

True
Signup and view all the answers

පෘථිවිය මතුපිට ඇති වඩාත් සුලභම කාබනික සංයෝග කාණ්ඩය ලෙස කාබෝහයිඩ්‍රේට සැලකේ.

True
Signup and view all the answers

පෘතුවියේ ඇති වඩාත් බහුලම කාබනික සංයෝග කාණ්ඩය කාබෝහයිඩ්‍රේට වේ.

False
Signup and view all the answers

පලතුරු සීන් යනුවෙන් හඳුන්වනුයේ ඩයිසැකරයිඩයකි.

False
Signup and view all the answers

ප්‍රභාසංශේෂණයෙන් ලැබෙන ප්‍රධාන ඵලය වන්නේ කාබෝහයිඩ්‍රේටයි.

True
Signup and view all the answers

ග්ලූකෝස්, පෘක්ටෝස් සහ ගැලැක්ටෝස් යනු මොනසැකරයිඩ වලට උදාහරණ වේ.

True
Signup and view all the answers

කබෝහයිඩ්‍රේට ප්‍රධාන වශයෙන් මොනොසැකරයිඩ, ඩයිසැකරයිඩ සහ පොලිසැකරයිඩ ලෙස කාණ්ඩ තුනකට බෙදා දක්වයි.

True
Signup and view all the answers

ප්‍රභාසංස්ලේෂණයෙන් ශාක විසින් නිපදවනු ලබන්නේ කාබෝහයිඩ්‍රේට පමණි.

False
Signup and view all the answers

සුක්‍රෝස් යනු මොනසැකරයිඩයකි

False
Signup and view all the answers

සෙලියුලෝස් යනු පොලිසියකරයිඩයකි.

True
Signup and view all the answers

ලැක්ටෝස් සෑදී ඇත්තේ ග්ලුකෝස් සහ පෘක්ටෝස් එකතුවීමෙනි.

False
Signup and view all the answers

ලැක්ටෝස් ජල විච්ඡේදනය කළ විට ග්ලුකෝස් සහ ගැලැක්ටෝස් යන මොනසැකරයිඩ ඵ ලෙස ලැබේ.

True
Signup and view all the answers

පදාර්ථය යනු අවකාශයේ ඉඩක් ගන්නා සහ ස්කන්ධයක් සහිත දේවල්ය.

True
Signup and view all the answers

පදාර්ථයේ කුඩාම මූලික තැනුම් ඒකකය වන්නේ පරමාණුවයි.

True
Signup and view all the answers

මූලද්‍රව්‍ය සාමාන්‍යයෙන් අනු ලෙස හෝ පරමාණු ලෙස පැවතිය හැක.

True
Signup and view all the answers

මූලද්‍රව්‍ය කිහිපයක් එකතු වීමෙන් සංයෝග සෑදී ඇත.

True
Signup and view all the answers

කාබෝහයිඩ්‍රේට වල තැනුම් ඒකකය මොනසැකරයිඩ වෙයි.

True
Signup and view all the answers

මොනසැකරයිඩ සරල සීනි ලෙසද හඳුන්වයි.

True
Signup and view all the answers

ග්ලූකෝස් සරල සීනි කාණ්ඩයට අයත්වේ.

True
Signup and view all the answers

ග්ලූකෝස් යනු ශාක තුළ පවතින ප්‍රධාන සංචිත ආහාරය වේ.

False
Signup and view all the answers

පිෂ්ඨය යනු ශාක තුළ පවතින එකම සංචිත ආහාරයයි.

False
Signup and view all the answers

සතුන් තුළ පවතින ප්‍රධාන සංචිත ආහාරය ග්ලයිකෝජන් වේ.

True
Signup and view all the answers

සෙලියුලෝස් යනු ශාක තුළ පවතින ප්‍රධාන සංචිත ආහාරයයි.

False
Signup and view all the answers

සෙලියුලෝස් ශාක තුළ පවතින ප්‍රධාන ව්‍යුහමය සංඝටකයකි.

True
Signup and view all the answers

සියලු මොනසැකරයිඩ පැණි රසැති වේ.

False
Signup and view all the answers

ගැලැක්ටෝස් මොනසැකරයිඩයක් වෙන අතර එය පැණිරසක් නොදරයි.

True
Signup and view all the answers

ගැලැක්ටෝස් ප්‍රධාන වශයෙන් කිරි ආහාරවල පවතින අතර එය ලැක්ටෝස්වල ජීර්ණ ඵලයකි.

True
Signup and view all the answers

වට්ටක්කා සහ කැරට් වල ප්‍රධාන වශයෙන් ග්ලුකෝස් පවතී

False
Signup and view all the answers

ඉදුනු පලතුරු සහ මී පැණිවල ප්‍රධාන වශයෙන් ග්ලුකෝස් සහ පෘක්ටෝස් පවතී.

True
Signup and view all the answers

මොනොසැකරයිඩ ස්ඵටිකමය වේ.

True
Signup and view all the answers

මොනොසැකරයිඩ ජලයේ දියවේ.

True
Signup and view all the answers

ඩයිසැකරයිඩ ජලයේ දිය වේ.

True
Signup and view all the answers

සියලු කාබෝහයිඩ්‍රේට ජලයේ දිය වේ.

False
Signup and view all the answers

පොලිසැකරයිඩ ජලයේ දිය නොවේ.

True
Signup and view all the answers

කාබෝහයිඩ්‍රේට වල තැනුම් ඒකකය ග්ලූකෝස් වේ.

True
Signup and view all the answers

සෙලියුලෝස් ජීර්ණයේ අවසාන ඵලය වන්නේ ග්ලූකෝස් ය.

True
Signup and view all the answers

සෙලියුලෝස් බහුල නිසා පලා වර්ග ආහාරයට ගැනීමෙන් වැඩි ශක්ති ප්‍රමාණයක් ශරීරයට ලබාගත හැක.

False
Signup and view all the answers

සෙලියුලෝස් බහුල ආහාර මල බද්ධය සඳහා ගුණදායක වේ.

True
Signup and view all the answers

සේලියුලෝස් පිෂ්ටය සහ ග්ලයිකෝජන් යන පොලිසැකරයිඩවල තැනුම් ඒකකය ග්ලුකෝස් වන අතර මෙම පොලිසැකරයිඩවල ග්ලුකෝස් සම්බන්ධ වී ඇති ආකාරය වෙනස් වේ.

True
Signup and view all the answers

පෘක්ටෝස් පලතුරු සීනි ලෙස හැඳින්වේ.

True
Signup and view all the answers

අමු අඹ වලට වඩා ඉදුනු අඹ වල පවතින පෘක්ටෝස් ප්‍රමාණය ඉහළය.

True
Signup and view all the answers

පැණි රසින් වැඩිම සීනි වර්ගය සුක්‍රෝස් වේ.

False
Signup and view all the answers

පැණි රසින් වැඩිම සීනි වර්ගය පෘක්ටෝස් වේ.

True
Signup and view all the answers

සෛලීය ශ්වසනයේදී ශක්තිය නිපදවන්නේ ග්ලුකෝස් බිඳ හෙළීමෙනි.

True
Signup and view all the answers

සියලුම පිෂ්ඨමය ආහාර ජීරණයේ අන්ත ඵලය ග්ලුකෝස්ය.

True
Signup and view all the answers

මොනසැකරයිඩ අනු දෙකක් එකිනෙක සම්බන්ධ වනුයේ ග්ලයිකොසිඩික් බන්ධනයක් හරහාය.

True
Signup and view all the answers

ඩයිසැකරයිඩ යනු මොනසැකරයිඩ අනු දෙකක් එකතු වීමෙන් සෑදෙන අණුවකි

True
Signup and view all the answers

මොනසැකරයිඩ අනු දෙකෙහි ස්කන්ධ එකතුව එමගින් සෑදෙන අනුරූප ඩයිසැකරයිඩයේ අණුවක ස්කන්ධයට සමාන වෙයි.

False
Signup and view all the answers

මොනසැකරයිඩ එකතු වී ඩයිසැකරයිඩ සෑදීමේදී ජල අණුවක් පිටවෙයි.

True
Signup and view all the answers

පිෂ්ඨය ජීර්ණය වීමේදී මෝල්ටෝස් ඇතිවේ.

True
Signup and view all the answers

ප්‍රරෝහණය වන බීජ වල මෝල්ටෝස් පවතී.

True
Signup and view all the answers

ප්‍රරෝහණය වන බීජ වල මෝල්ටේස් එන්සයිමය පවතී.

True
Signup and view all the answers

මෝල්ටේස් එන්සයිමය මගින් මෝල්ටෝස් ග්ලූකෝස් අණු දෙකක් බවට බිඳ හෙලයි.

True
Signup and view all the answers

සුක්‍රේස් එන්සයිමය මඟින් මඟින් සූක්‍රෝස් ග්ලුකෝස් අණු දෙකක් බවට බිඳ හෙළයි.

True
Signup and view all the answers

ලැක්ටෝස් මගින් ලැක්ටේස් එන්සයිමය ගැලැක්ටෝස් සහ ග්ලුකෝස් බවට බිඳ හෙළයි..

False
Signup and view all the answers

අක්මාව සහ කංකාල පේෂි ග්ලයිකෝජන් සංචිතව පවතින ප්‍රධාන කොටස් දෙක වේ.

True
Signup and view all the answers

ශාක සෛල බිත්තියේ සහ ශාක තුළ පිහිටි තන්තුවල සෙලියුලෝස් බහුලව අඩංගු වේ.

True
Signup and view all the answers

සත්ත්ව දේහ තුළ පිෂ්ටයද සුළු වශයෙන් සංචිත ආහාර ලෙස ගබඩා වි පවතී .

False
Signup and view all the answers

අප භාවිතා කරන සුදු හා රතු සීනි යනු සුක්‍රෝස් වේ.

True
Signup and view all the answers

ශාක තුළ කාබෝහයිඩ්‍රේට පරිවහනය කිරීම සුක්‍රෝස් ලෙස සිදුවේ.

True
Signup and view all the answers

ප්ලෝයමීය යුෂයේ අඩංගු ප්‍රධාන කාබෝහයිඩ්‍රේට වර්ගය සුක්‍රෝස් වේ.

True
Signup and view all the answers

සංයුතිය අනුව ලැක්ටෝස් වල ප්‍රතිශතය එළ කිරිවලට වඩා මව් කිරිවල වැඩි අගයක් ගනී.

True
Signup and view all the answers

සෙලියුලෝස් ස්ඵටිකරූපී වේ.

False
Signup and view all the answers

සෙලියුලෝස් ඇල්ජලයේ හොඳින් දිය වෙයි.

False
Signup and view all the answers

පිෂ්ඨය ඇල් ජලයේ ද්‍රාව්‍යතාවය අඩුවන අතර උණු ජලයේදී යම්තාක් දුරකට ද්‍රාවතාවයක් පෙන්වයි.

True
Signup and view all the answers

ශාක තුළ අඩංගු නොවන එකම සීනි වර්ගය ලැක්ටෝස් වේ.

True
Signup and view all the answers

කිරි වල අඩංගු ඩයිසැකරයිඩ ජීර්ණයෙන් ඇතිවන මොනොසැකරයිඩ වර්ග දෙකම පැණිරසක් නැත .

False
Signup and view all the answers

පිෂ්ඨය, ග්ලයිකෝජන් සහ සෙලියුලෝස් යන පොලිසැකරයිඩ වර්ග තුනෙහිම අඩංගු තැනුම් මේකකය වන්නේ ග්ලුකෝස්ය.නමුත් ඒවා එකිනෙකින් වෙනස් වන්නේ අඩංගු ග්ලූකෝස් අනු සංඛ්‍යාව සහ ඒවා එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය අනුවයි.

True
Signup and view all the answers

කාබන් ඩයොක්සයිඩ් වායුව කාබනික සංයෝග ගණයට අයත් වේ.

False
Signup and view all the answers

සෝඩියම් බයිකාබනේට් යනු කාබනික සංයෝගයකි.

False
Signup and view all the answers

කාබන් මොනොක්සයිඩ් වායුව අකාබනික සංයෝග කාණ්ඩයට අයත් වේ.

True
Signup and view all the answers

මීතේන් වායුව කාබනික සංයෝග කාණ්ඩයට අයත් වේ.

True
Signup and view all the answers

SO2 හෙවත් සල්ෆර් ඩයොක්සයිඩ් වායුව අකාබනික සංයෝග කාණ්ඩයට අයත් වේ.

True
Signup and view all the answers

සුක්‍රොස් යනු කාබනික සංයෝගයකි.

True
Signup and view all the answers

ගැලැක්ටෝස් යනු අකාබනික සංයෝගයකි.

False
Signup and view all the answers

සරලම කාබෝහයිඩ්‍රේට අනුවේ පවතින කාබන් පරමාණු සංඛ්‍යාව හයකි.

False
Signup and view all the answers

සියලු මොනසැකරයිඩ පැණි රසැති වේ.

False
Signup and view all the answers

සාමාන්‍යයෙන් මොනොසැකරයිඩ පැණි රසැති වේ.

True
Signup and view all the answers

අමු කෙසෙල් වලට වඩා ඉඳුණු කෙසෙල්වල පවතින පෘක්ටෝස් ප්‍රමාණය ඉහළ අගයක් ගනී.

True
Signup and view all the answers

ලැක්ටෝස් පැණිරසක් නොමැති ඩයිසැකරයිඩයකි.

False
Signup and view all the answers

ගැලැක්ටෝස් පැණි රසක් නොමැති ඩයිසැකරයිඩයකි.

False
Signup and view all the answers

ග්ලූකෝස් , පෘක්ටෝස් සහ ගැලැක්ටෝස් යන සියලු මොනසැකරයිඩ වල මූලද්‍රව්‍ය සංයුතිය සමාන වේ.

True
Signup and view all the answers

සුක්‍රෝස්, ලැක්ටෝස් සහ මෝල්ටෝස් වල අනුක සූත්‍ර සමාන වෙයි.

True
Signup and view all the answers

ග්ලූකෝස් යනු සෛලීය ස්වසනයේ ප්‍රධාන ඵලය වේ.

False
Signup and view all the answers

රුධිර ග්ලුකෝස් මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යාම දියවැඩියාවේ ලක්ෂණයකි.

True
Signup and view all the answers

ඔයාට මේ පාඩම ලේසියි නේද???

True
Signup and view all the answers

More Like This

Use Quizgecko on...
Browser
Browser