Podcast
Questions and Answers
ජීවීන්ගේ ප්‍රධානතම ශක්ති ප්‍රභවය වන්නේ කාබෝහයිඩ්‍රේටයි.

True (A)
න්‍යෂ්ටික අම්ලවල කාබෝහයිඩ්‍රේට අඩංගු නොවේ
න්‍යෂ්ටික අම්ලවල කාබෝහයිඩ්‍රේට අඩංගු නොවේ
False (B)
සෙලියුලෝස් ශාක සෛල පටලයේ ප්‍රධාන සංඝටකයකි.

පිෂ්ටය සමග අයඩින් දන්පාටට හුරු නිල් පාටක් ලබාදෙයි.

ග්ලූකෝස බෙන්ඩික්ට් පරීක්ෂාවට පිලිතුර නොදෙයි..

සුක්‍රෝස් බබෙන්ඩික්ට් පරීක්ෂාවට ප්‍රතිචාර දක්වයි

සෑම ප්‍රෝටීනයකම සල්ෆර් අඩංගුවේ.
සෑම ප්‍රෝටීනයකම සල්ෆර් අඩංගුවේ.
C,H,O හා N සෑම ප්‍රෝටීනයකටම පොදු මූලද්‍රව්‍ය හතරවේ.

ප්‍රෝටීන යනු පොලිපෙප්ටයිඩ වෙයි.
ප්‍රෝටීන යනු පොලිපෙප්ටයිඩ වෙයි.
ප්‍රෝටීන වල තැනුම් ඒකකය ඇමයිනෝ අම්ල වේ.
ප්‍රෝටීන වල තැනුම් ඒකකය ඇමයිනෝ අම්ල වේ.
මිනිස් සිරුරේ සංයුතිය අනුව 21%ක් සෑදී ඇත්තේ ප්‍රෝටීනමය ද්‍රව්‍ය වලිනි.

ඇමයිනෝ අම්ල වලින් ප්‍රෝටීන සෑදීමේදී ඇමයිනෝ අම්ල එකිනෙක සම්බන්ධ වනුයේ පෙප්ටයිඩ බන්ධන වලිනි.

මොනසැකරයිඩ වන ග්ලූකෝස වලින් පිෂ්ටය, ග්ලයිකෝජන් සහ සෙලියුලෝස් සෑදීමේදී ග්ලූකෝස් අණු එකිනෙක සම්බන්ධ වනුයේ ග්ලයිකොසිඩික් බන්ධන මගිනි.

දේහයේ කාබෝහයිඩ්‍රේට වලින් සහ මේදය මගින් සැපයෙන ශක්තිය ප්‍රමාණවත් නොවෙන විට ප්‍රෝටීන මගින් ද ශක්තිය නිපදවේ.

මිනිසාගේ හිස කෙස් සෑදී ඇත්තේ ප්‍රෝටීන වලිනි.

කෙරටීන් යනු ප්‍රෝටීනයකි.
කෙරටීන් යනු ප්‍රෝටීනයකි.
මිනිසාගේ නියපොතු සෑදී ඇත්තේ කාබෝහයිඩ්‍රේට වලිනි.

සජීවී මිනිස් දේහයේ ස්කන්ධය අනුව වැඩිම ප්‍රතිශතයක් ඇත්තේ කාබෝහයිඩ්‍රේටයි.

බිත්තර සුදු මදය තුළ බහුලවම අඩංගු වන ප්‍රෝටීන වර්ගය ඇල්බියුමින් වේ.

මිනිස් දේහය තුළ හමුවන සියලු හෝමෝන ප්‍රෝටීන වලින් සෑදී ඇත.

සෑම එන්සයිමයක්ම ප්‍රෝටීනයකි.
සෑම එන්සයිමයක්ම ප්‍රෝටීනයකි.
සෑම ප්‍රෝටීනයක්ම එන්සයිම ලෙස ක්‍රියා කරයි.

කුරුලු පිහාටු සෑදී ඇත්තේ කෙරටීන් නම් ප්‍රෝටීනයකිනි.

සෛල පටලයේ ප්‍රෝටීන අඩංගු වෙයි.
සෛල පටලයේ ප්‍රෝටීන අඩංගු වෙයි.
ප්ලාස්මා පටලයේ අඩංගු වන්නේ පොස්පොලිපිඩ සහ කාබෝහයිඩ්‍රේට පමණි.

ඊස්ට්‍රජන් හෝමෝනය ප්‍රෝටීනමය වේ.
ඊස්ට්‍රජන් හෝමෝනය ප්‍රෝටීනමය වේ.
ඉන්සියුලින් හෝමෝනය බයුරේට් පරීක්ෂාවට පිළිතුරු දෙයි.එනම් දම් පැහැය ගෙන දේ.

මිනිස් දේහය තුළ සාදන්නා වූ ප්‍රතිදේහ ප්‍රෝටීනමය වේ..

මිනිස් දේහයේ සමායෝජනය සහ සමස්ථිතිය පවත්වා ගැනීම සඳහා ප්‍රෝටීන වැදගත් වේ.

එන්සයිම කාබනික උත්පේරකයකි.
එන්සයිම කාබනික උත්පේරකයකි.
එන්සයිම මගින් අඩු උෂ්ණත්වයකදී ප්‍රතික්‍රියා සිදුවීමේ හැකියාව වැඩිකරයි.

බයියුරේට් පරීක්ෂාව සඳහා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කොපර් සල්පේට් අවශ්‍ය වේ.

ප්‍රෝටීන හඳුනාගැනීමට බයියුරේට් පරීක්ෂාව භාවිතා කරයි.

කාමර උෂ්ණත්වයේදී ද්‍රව ලෙස පවතින ලිපිඩ තෙල් ලෙස හඳුන්වනු ලැබේ.

කාබෝහයිඩ්‍රේට වලට සාපේක්ෂව ලිපිඩවල ඇති ඔක්සිජන් ප්‍රමාණය අඩුය.

කාමර උෂ්ණත්වයේදී ගන ලෙස පවතින ලිපිඩ මේද ලෙස හඳුන්වනු ලැබේ.

කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වලින් සෑදී ඇති සංයෝග සියල්ලම කාබෝහයිඩ්‍රේට කාණ්ඩයට අයත්වේ

ලිපිඩවල මූලද්‍රව්‍ය සංයුතිය කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වේ.

ලිපිඩ සාමාන්‍යයෙන් ධ්‍රැවීය ද්‍රාවකවල දිය නොවෙයි

ජීවී දේහ තුළ ජල සංරක්ෂණය සඳහා කාබෝහයිඩ්‍රේට වැදගත් වේ.

කාබෝහයිඩ්‍රේට ලිපිඩ සහ ප්‍රෝටීන සමාන ස්කන්ධයන් සැලකූ විට දහනයේදී වැඩිම ශක්තියක් නිකුත් කරනු ලබන්නේ ප්‍රෝටීන විසිනි.

ලිපිට දහනයෙන් වැඩි ශක්තිය ප්‍රමාණයක් ලබාදෙන නිසා දේහ උෂ්ණත්වයාමනයට ලිපිඩ කාබෝහයිඩ්‍රේට වලට වඩා වැදගත් වේ.

ක්ෂීරපායින්ගෙ සමට යටින් ඇති අධඃචර්මීය මේද ස්ථරය තාප පරිවාරකයක් ලෙස ක්‍රියාකරයි.එමගින් එය දේහ උෂ්ණත්වයාමනයට වැදගත් වේ.

කොලෙස්ටරෝල් යනු මානව දේහය තුළ තිබීමට සුදුසු නැති රසායනික සංයෝගයකි.

සියලු සෛල පටලවල ප්‍රධාන වැදගත් සංයෝගය වන්නේ ලිපිඩයි.

ජීවී දේහ තුළ ජල සංරක්ෂණය සඳහාද ලිපිඩ වැදගත්වේ.

මිනිස් ශරීරය තුළදී ලිපිඩ ආරක්ෂක කෘත්‍යයක් ද ඉටු කරයි.

ලිපිට හඳුනාගැනීමේ පරීක්ෂාව සඳහා සුඩාන් III ප්‍රතිකාරකය යොදා ගනී.

ටෙස්ටොස්ටෙරෝන් හා කෝටිසෝන් සංස්ලේෂණයට ද ලිපිඩ වැදගත් වේ.

සුක්‍රේස් යනු ප්‍රෝටීනයකි.
සුක්‍රේස් යනු ප්‍රෝටීනයකි.
එන්සයිමයක් මගින් ප්‍රතික්‍රියාවක් සිදුවීම පහසු කරවයි.

එන්සයිම ජෛව උත්පේරක ලෙසද හැඳින්වේ.
එන්සයිම ජෛව උත්පේරක ලෙසද හැඳින්වේ.
එන්සයිම අකාබනික සංයෝග කාණ්ඩයට අයත් වෙයි.

එන්සයිම ක්‍රියා කරනුයේ ජීවී පද්ධති තුළ පමණි.

න්‍යෂ්ටික අම්ලවල මූලද්‍රව්‍ය සංයුතිය C,H,O,N හා P වේ.

න්‍යෂ්ටික අම්ල වල තැනුම් මේකකය සෑදීමට මොනසැකරයිඩ අවශ්‍ය වෙයි.

න්‍යෂ්ටික අම්ලවල තැනුම් ඒකකය ඇමයිනෝ අම්ල වේ.

DNA වල තැනුම් ඒකකය වන්නේ රයිබොනියුක්ලියෝටයිඩ වේ

DNA වල තැනුම් මේකකය වන්නේ ඩිඔක්සි රයිබෝ න්‍යුක්ලියෝටයිඩ වේ.

න්‍යෂ්ටික අම්ල යනු බහු අවයවිකයක් වන අතර ඒවායේ ඒක අවයවිකය වන්නේ නියුක්ලියෝටයිඩයි.

න්‍යෂ්ටික අම්ලවල ප්‍රධානතම වැදගත්කම වන්නේ ප්‍රවේණික තොරතුරු ගබඩා කර තැබීමයි.

C,H,O යන මූලද්‍රව්‍ය 3න ප්‍රධාන ජෛව අනුවර්ග හතරටම පොදු මූලද්‍රව්‍ය තුනකි.

DNA තුළ ප්‍රවේණික තොරතුරු ගබඩාවෙන අතර RNA එම තොරතුරු ප්‍රකාශනයට පමණක් දායක වෙයි.

RNA ප්‍රෝටීන සංස්ලේෂණයට මෙන්ම ඇතැම් වයිරස වල ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීමටද දායක වේ.

න්‍යෂ්ටික අම්ලවල සිදුවන විකෘති වීම් සෑම විටම පිළිකා ඇතිවීමට හේතුවේ.

න්‍යෂ්ටික අම්ලවල සිදුවන විකෘති වීම් ජීවයේ පැවැත්මට සෑම විටම අහිතකර වේ.

න්‍යෂ්ටික අම්ලවල සිදුවන විකෘති වීම් පරිණාමය සඳහා වැදගත් වේ.

නයිට්‍රජන් යනු මූලික ප්‍රධාන ජෛව අණු හතර තුළම අඩංගු වන ප්‍රධානතම මූලද්‍රව්‍ය වේ.

නයිට්‍රජන් යනු කාබෝ හයිඩ්‍රේටල් ලිපිඩ ප්‍රෝටීන සහ න්‍යෂ්ටික අම්ල යන ජයවනු හතර තුළ සෑම විටම අඩංගු වන මූලද්‍රව්‍යයකි.

නිර්ජලීය කොබොල්ට් ක්ලෝරයිඩ් නිල් පැහැති වන අතර ජලීය කෝබෝල්ට් ක්ලෝරයිඩ් රෝස පැහැති වේ.

නිර්ජලීය කොප සල්පේට් සුදු පැහැති වන අතර ජලීය කොපර් සල්පේට් නිල් පැහැති වේ.

ජීවීන්ගේ දේහබරින් වැඩි ප්‍රමාණයක් කාබනික සංයෝග වලින් සෑදී ඇත.

බොහෝ ජීවීන්ගේ දේහබරින් තුනෙන් දෙකක් පමණ ජලය අඩංගුවේ.

පෘතුවිය මත මුලින්ම ජීවය බිහි වී ඇත්තේ ජලය තුළදීය.

ජල අනු ජල අනු අතර ඇති කරගන්නා අන්තර් අනුක ආකර්ෂණ බල සංශක්ති බල ලෙස හැඳින්වේ

ජල අණු වෙනත් අණු වර්ග අතර ඇතිකර ගන්නා ආකර්ෂණ බල ආශක්ති බල ලෙස හැඳින්වේ.

ජලය මිදීමේදී එහි පරිමාව අඩුවීම සිදුවේ.
ජලය මිදීමේදී එහි පරිමාව අඩුවීම සිදුවේ.
ජලය මිදීමේදී සිදුවන අසමාකාර ප්‍රසාරණය ජලජ ජීවින්ට බෙහෙවින් අහිතකර වෙයි.

ශාක තුළ මෙන්ම සතුන් තුළද ද්‍රව්‍ය පරිවහනය සඳහා ජලයේ සංශක්ති සහ ආශක්ති බල වැදගත් වේ.

ජලය කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් ඉහල නැංවීමට අවශ්‍ය කරන තාප ප්‍රමාණය ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය ලෙස හැඳින්වේ.

ජලයේ විශිෂ්ටතාපදාරිතාවය අධික වන නිසා දේහ උෂ්ණත්වය යාමනයට එය ඉතා වැදගත් වේ.

ජලයේ ද්‍රාවක ගුණය ජලජ ජීවීන්ගේ ශ්වසනය සඳහා වැදගත් වෙයි.

ජලයේ ඝනත්වය අයිස් වල ඝනත්වය වඩා වැඩි අගයක් ගනී.

මිනිස් සිරුරේ බරින් 10% ක් පමණ පවතින්නේ ඛනිජ ලවණයි.

ජීවී දේහ තුළ අඩංගු වන බහුලතම කනිජ මූලද්‍රව්‍ය දෙක වන්නේ කැල්සියම් සහ පොස්පරස්ය.

ජීවී දේහ තුළ අඩංගු වන ඛනිජ ලවන වලින් 75% ක්ම කැල්සියම් සහ පොස්පරස් වේ.

අධිමාත්‍ර මූලද්‍රව්‍ය ලෙස සැලකෙනුයේ ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය වන මූලද්‍රව්‍ය වේ.

අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ලෙස සැලකෙන කාණ්ඩයේ ඛනිජ ලවන ඌණතාවයක් ඇති වූවත් එමගින් ඌනතා ලක්ෂණ ඇති නොවේ.

විටමින් වර්ග සියල්ල ජලයේ හොඳින් ද්‍රාව්‍ය වේ.

විටමින් K,A,D සහ E මේද ද්‍රාව්‍ය විටමින් ලෙස හැඳින්වේ.

විටමින් B යනු ජලද්‍රාවී විටමීනයක් වන අතර විටමින් C මේද ද්‍රාවී විටමීනයකි.

සමහර විටමින් කාබනික සංයෝග වන අතර සමහර විටමින් අකාබනික සංයෝග වේ.

කැල්සියම් කාබනේට් යනු කාබනික සංයෝගයකි.
කැල්සියම් කාබනේට් යනු කාබනික සංයෝගයකි.
විටමින් A අධිකව ලබාගැනීමෙන් පෙනීමේ හැකියාව උපරිමයෙන් ලබා ගැනීමට හැකිය .

විටමින් B තුළ කාබන් මූලද්‍රව්‍ය අනිවාර්යයෙන්ම අන්තර්ගත වේ.

ඇස් පෙනීමේ දුර්වලතාවයට ඇති එකම හේතුව විටමින් A ඌණතාවයයි.

සියලු උත්පේරක එන්සයිම වේ.
සියලු උත්පේරක එන්සයිම වේ.
Study Notes
Properties of Carbohydrates
- Carbohydrates are the main source of energy for living organisms.
- Cells combine glucose and fructose to form sucrose.
- Carbohydrates form the structure of various compounds in cells.
- Glucose provides energy for cells during respiration.
- Sugars like glucose and fructose are carbohydrates.
Composition of Proteins
- Proteins contain carbon, hydrogen, oxygen, and nitrogen.
- Amino acids are the building blocks of proteins.
- Essential amino acids must be obtained from the diet.
- Minerials like iron are important for protein synthesis.
Structure and Function of DNA
- DNA contains the genetic information of an organism.
- DNA is made up of nucleotides which contain a sugar, a phosphate, and a nitrogenous base.
- The nitrogenous bases in DNA are adenine, thymine, cytosine, and guanine.
- The structure of DNA allows for the replication of genetic material.
Vitamins in the Body
- Vitamin A is essential for vision and immune function.
- Vitamin B is important for metabolism and nervous system function.
- Vitamin C is vital for collagen production and wound healing.
- Vitamin E acts as an antioxidant in the body.
Role of Minerals
- Calcium is important for bone strength and muscle function.
- Iron is necessary for oxygen transport in the blood.
- Sodium and potassium are essential for nerve function.
- Magnesium is crucial for enzyme activity in the body.
Importance of Enzymes
- Enzymes are biological catalysts that speed up chemical reactions.
- Enzymes are specific in their action and can be denatured by extreme conditions.
- Enzymes play a vital role in digestion, metabolism, and other biological processes.
- Enzymes can be regulated by inhibitors or activators.
Studying That Suits You
Use AI to generate personalized quizzes and flashcards to suit your learning preferences.
Description
පාඩම උගන්වා අවසන් වීමෙන් පසු මෙම ප්‍රශ්න පත්‍රයට නැවත නැවත පිළිතුරු සැපයීමෙන් ඔබගේ ලකුණු මට්ටම ඉහළ නංවා ගන්න.එලෙස සිදුකිරීමෙන් විෂය කරුණු දීර්ඝ කාලීන මතකයට යවාගැනීමටද ඔබට හැකිය.