Podcast
Questions and Answers
ඛනිජ ලවණ කාබනික සංයෝග වෙයි.
ඛනිජ ලවණ කාබනික සංයෝග වෙයි.
False (B)
ඛනිජ ලවන ප්‍රධාන වශයෙන් අංශුමාත්‍ර සහ අධිමාත්‍ර ලෙස කොටස් දෙකකට බෙදා දක්වයි.

True (A)
මිනිස් දේහයට වැඩි ප්‍රමාණ වලින් අවශ්‍ය වන මූලද්‍රව්‍ය අධිමාත්‍ර මූලද්‍රව්‍ය ලෙස අර්ථ දැක්වේ.

මිනිස් දේහයට සුළු ප්‍රමාණවලින් අවශ්‍ය වන මූලද්‍රව්‍ය අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ලෙස අර්ථ දැක්වේ.

පොටෑසියම් ඌන වූ විට පේශී දුර්වල වීම සහ මානසික ව්‍යාකූලතා ඇතිවීම ඌනතා ලක්ෂණ ලෙස ප්‍රකට වේ.

හෘදයේ සහ මාංශ පේශීවල ක්‍රියාකාරීත්වය සඳහා පොටෑසියම් අවශ්‍ය වේ.

පොටෑසියම් ජීර්ණ යුෂ වල සංඝටකයකි
පොටෑසියම් ජීර්ණ යුෂ වල සංඝටකයකි
සෝඩියම් සහ පොටෑසියම් යන මූලද්‍රව්‍ය දෙකම ස්නායු ආවේග සම්ප්‍රේෂණයේදී වැදගත් වේ.

සෝඩියම් ඌනතාවයක් ඇතිවූ විට ශ්වසන ආබාධ හට ගැනීම, කෙණ්ඩා පෙරලීම ඔක්කාරය සහ පාචනය යන ඌනතා ලක්ෂණ පෙන්නුම් කරයි.

පොටෑසියම් ඌනතාවයක් ඇති වූ විට ශ්වසන ආබාධ හට ගැනීම, කෙණ්ඩා පෙරළීම ඔක්කාරය සහ පාචනය යන ඌනතා ලක්ෂණ සියල්ල පෙන්නුම් කළ හැකිය.

පොටෑසියම් හෘදය සහ මාංශ පේශීවල ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය වේ.

සෝඩියම් එන්සයිමවල ක්‍රියාකාරිත්වය ඇති කිරීමට වැදගත් වේ.

මැග්නීසියම් අස්ථි වල සහ දත් වල සංඝටකයකි.

magnesium ඌනතාවයක් ඇති වූ විට හෘද ස්පන්ධන වේගය වැඩිවීම සිදුවේ.

කැල්සියම් ඌනතාවය වැඩිහිටියන්ගේ අස්ථි බිඳී යාම හෙවත් ඔස්ටියෝපොරොසිස් රෝගී තත්ත්වයට හේතුවකි.

විටමින් බී අවශෝෂණයට කැල්සියම් මූලද්‍රව්‍යය අවශ්‍ය වේ.

යකඩ හිමොග්ලොබින් සංශ්ලේෂණයට අවශ්‍ය වන නමුත් අත්‍යවශ්‍ය නොවේ.

එන්සයිම සෑදීමේදී සංඝටකයක් ලෙස යකඩ ක්‍රියාකරයි.

මාංශ පේශීවල ඔක්සිජන් ගබඩා කර ගැනීම සඳහා යකඩ සහ සෝඩියම් යන මූලද්‍රව්‍ය දෙක වැදගත් වෙයි.

තයිරොක්සින් හෝමෝනය නිෂ්පාදනය කිරීම සඳහා අයඩින් අත්‍යවශ්‍ය වේ.

බුද්ධි වර්ධනයට බාධා ඇතිවීම, ඉගෙනීමට මැලි බවක් දැක්වීම සහ උසයාම සීමා වීම යකඩ ඌනතාවයේ ලක්ෂණ වේ.

කැල්සියම් සහ පොස්පරස් යනු අස්ථි වල ශක්තිමත්භාවය රඳා පවතින ප්‍රධාන සාධක දෙකකි.

Mg,Ca සහ P දත් වල සහ අස්ථි වල සංඝටක වේ.
Mg,Ca සහ P දත් වල සහ අස්ථි වල සංඝටක වේ.
කැල්සියම් සහ සෝඩියම් කිරිවල සංඝටක වේ.
කැල්සියම් සහ සෝඩියම් කිරිවල සංඝටක වේ.
න්‍යෂ්ටික අම්ල සෑදීම සඳහා පොස්පරස් අත්‍යවශ්‍ය වෙයි.

ස්නායු වල ක්‍රියාකාරීත්වය සඳහා කැල්සියම්වල දායකත්වයක් නොමැත.

මැග්නීසියම් ඌනතාවය නිසා ස්නායු දුබලතා ඇතිවීම සිදුවේ.

සල්ෆර් ඇමයිනෝ අම්ල හා ප්‍රෝටීන වල සංඝටක ලෙස ක්‍රියා කරයි.

ශාක තුලදී ප්‍රෝටීන් සංශ්ලේෂණය සහ පූටිකා ක්‍රියාකාරීත්වය සඳහා පොටෑසියම් වැදගත් වෙයි.

කැල්සියම් ඌනතාවය නිසා ශාක පත්‍රවල අග්‍රස්ථය මිය යාම සිදුවේ.

කැල්සියම් ශාක සෛල බිත්තියේ සංඝටකයකි.
කැල්සියම් ශාක සෛල බිත්තියේ සංඝටකයකි.
Zn සහ Ca ශාක තුලදී එන්සයිමවල ක්‍රියාකාරීත්වයට වැදගත් වේ.

යකඩ ඌනතාවය නිසා පරිණත ශාක පත්‍රවල හරිතක්ෂය ඇතිවේ.

සල්ෆර් ඌනතාවය නිසා ශාකපත්‍ර නාරටි හා නාරටි අසල පෙදෙස් වල හරිතක්ෂය ඇතිවේ.

විටමින් K යනු මේද ද්‍රාව්‍ය විටමීනයකි.
විටමින් K යනු මේද ද්‍රාව්‍ය විටමීනයකි.
විටමින් D ජල ද්‍රාව්‍ය විටමීනයකි.
විටමින් D ජල ද්‍රාව්‍ය විටමීනයකි.
විටමින් E මේද ද්‍රාව්‍ය විටමීනයකි.
විටමින් E මේද ද්‍රාව්‍ය විටමීනයකි.
විටමින් A මේද ද්‍රාව්‍ය විටමීනයකි.
විටමින් A මේද ද්‍රාව්‍ය විටමීනයකි.
විටමින් ඒ සහ බී ජලද්‍රවී විටමීනයකි.
විටමින් ඒ සහ බී ජලද්‍රවී විටමීනයකි.
ජල ද්‍රාවී විටමීන අකාබනික සංයෝග වේ.
ජල ද්‍රාවී විටමීන අකාබනික සංයෝග වේ.
මේද ද්‍රාව්‍ය විටමින් කාබනික සංයෝග වේ.
මේද ද්‍රාව්‍ය විටමින් කාබනික සංයෝග වේ.
ජල ද්‍රාව්‍ය විටමින් සියල්ල කාබනික වේ.
ජල ද්‍රාව්‍ය විටමින් සියල්ල කාබනික වේ.
මේද ද්‍රාව්‍ය විටමින් සියල්ල කාබනික වේ.
මේද ද්‍රාව්‍ය විටමින් සියල්ල කාබනික වේ.
සියලු විටමීන කාබනික වේ.
සියලු විටමීන කාබනික වේ.
කාබෝහයිඩ්‍රේට මෙන්ම විටමින්ද අපගේ දේහයට විශාල ප්‍රමාණවලින් අවශ්‍ය වේ.

විටමීන සියල්ල බහුඅවයවික සංයෝග වේ.
විටමීන සියල්ල බහුඅවයවික සංයෝග වේ.
විටමින් A යනු පෙනීම සඳහා වැදගත් වන විටමීනයකි.

සම නිරෝගීව පවත්වා ගැනීම සඳහා විටමින් B වැදගත් වේ.

සමය නිරෝගිභාවය පවත්වා ගැනීම සඳහා විටමින් B සහ විටමින් C යන දෙකම වැදගත් වේ.

දත්වල එනමලය සෑදීම සඳහා විටමින් C වැදගත් වේ.

රිකට්සියාව යනු විටමින් C ඌනතාවය නිසා ඇතිවන රෝගී තත්ත්වයකි.

රෝග සුව වීමට කල්ගතවීම විටමින් C ඌනතාවයේ ලක්ෂණයකි.

විටමින් E පටක හා සෛල වර්ධනය වීම සඳහා අවශ්‍ය වේ.

විටමින් E ඌනතාවය නිසා පරිණත නොවූ දරු උපත් සිදුවීම , රතු රුරුධිරාණු බිඳී යාම වේගවත් වීම , සෛල විභාජනයේ දුර්වලතා ඇතිවීම සහ ප්‍රජනනය හා සම්බන්ධ දුර්වලතා ඇතිවීම සිදුවේ .

විටමින් K ඌනතාවය නිසා රුධිරය කැට ගැසීම ප්‍රමාද වීම සිදුවිය හැක.

විටමින් E රුධිරය කැටි ගැසීම සඳහා අවශ්‍ය සංඝටක සෑදීම සඳහා වැදගත් වේ.

ලේ සෑදීම සඳහා සාමාන්‍යයෙන් ගනු ලබන විටමින් වර්ගය වන්නේ විටමින් B වේ.

විදුරුමස් දුර්වල වී ඇති රෝගයකුට වෛද්‍යවරයෙකු විසින් විටමින් C පෙති ලබාගැනීමට නිර්දේශ කිරීමට ඉඩ ඇත.

බෙරි බෙරි රෝගය විටමින් බී ඌනතාවයක් නිසා ඇතිවේ.

වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකු හට විටමින් B ලබා ගැනීම නිර්දේශ කිරීමෙන් ඔහුට රක්තහීනතාවය වැළඳී ඇති බව නිශ්චිතවම අපට නිගමනය කළ හැක.

උදෑසන හිරු එළිය සම මත පතිත වීමෙන් විටමින් D අපගේ සම මගින්ම නිපදවීම සිදුවේ.

රිකට්සියාව යනු අස්ථි වල ශක්තිමත්භාවය අඩුවීයාමකි.

විටමින් B ඌනතාවයක් ඇතිවූ විට සමේ වියලි බව සහ වර්ණය වෙනස් වීම සිදුවේ.

විටමින් B ඌනතාවය නිසා පරිණත නොවූ දරු උපත් ඇතිවීම සිදුවේ.

රාත්‍රී අන්ධතාවය ඇතිවීම විටමින් C ඌනතාවයේ ප්‍රධාන ලක්ෂණයකි.

මුඛ කොන් වන වීම විටමින් B ඌනතාවය නිසා සිදුවේ.

විටමින් C ප්‍රතිදේශ නිපදවීම සඳහා වැදගත් වේ.එම නිසා විටමින් C මගින් ප්‍රතිශක්තිය වැඩි කරයි.

ඇටමිදුළු නිර්මාණයට අවශ්‍ය විටමීනයක් ලෙස විටමින් C සැලකේ.

වැලමිට දණහිස ආදියේ කටු වැනි බිබිලි මතුවූ රෝගියෙකුට වෛද්‍යවරයෙකු විසින් විටමින් A බහුල ආහාර ලබා ගැනීමට උපදෙස් ලබා දෙන ලදී.

ඇස් වල බිටෝ ලප ඇතිවීම විටමින් A ඌනතාවයක් නිසා සිදුවේ.

මාංශමය ආහාර වල ප්‍රෝටීන් ප්‍රතිශතය ඉහළ අගයක් ගනී.

මව් කිරිවලට වඩා එළකිරිවල පවතින සෝඩියම් ප්‍රතිශතය ඉහළය.

ශාක තුලදී යකඩ මගින් ශ්වසන එන්සයිම සංශ්ලේෂණය කිරීම සිදුකරයි.

ලපටි පත්‍රවල හරිතක්ෂය ඇතිවීම යකඩ ඌනතාවයක් නිසා සිදුවිය හැක.

ආහාර මගින් විටමින් නිසියාකාරව ලබාගැනීම නිරෝගී දිවි පැවැත්මක් සඳහා වැදගත් වේ.

පොටෑසියම් ඌනතාවයක් නිසා පේශී දුර්වල වීම සිදුවන බැවින් අධික ලෙස පොටෑසියම් ආහාරයට ලබා ගැනීම ශරීරයට හිතකර වෙයි.

විටමින් A අධික ලෙස ලබා ගැනීමෙන් රාත්‍රියේදී ආලෝකය නොමැතිව වුවද පෙනීම ලබාගත හැක.

සියලු ප්‍රෝටීන ඇමයිනෝ අම්ල වලින් සෑදී ඇත.

ATP යනු න්‍යෂ්ටික අම්ල වර්ගයකි.
ATP යනු න්‍යෂ්ටික අම්ල වර්ගයකි.
නයිට්‍රජන් හරිතප්‍රදවල සංඝටකයකි.
නයිට්‍රජන් හරිතප්‍රදවල සංඝටකයකි.
යම්කිසි භෝග වගාවකට ඇති පෝෂණ ඌනතාවය කුමක්ද යන්න පිටින් බලා තීරණය කළ හැක.

යම්කිසි ශාකයක පත්‍ර අනවශ්‍ය ලෙස ඝණකමකින් යුතුවේ නම් එම ශාකය සින්ක් ඌනතාවයෙන් පෙළෙන්නේ යැයි උපකල්පනය කල හැක.

ශාක පත්‍රයක් සෑම විටම මියයන්නේ පෝෂක උනතාවයක් නිසාය.

මේද ද්‍රාවී විටමින් අඩංගු වන ආහාර සැකසීමේදී තෙම්පරාදු කිරීම මගින් එම විටමින් අවශෝෂණය පහසු කරයි.

සමහර විටමින් වර්ග අධිකව ගැනීම හානිකර විය හැක.

මිනිස් දේහයට අවශ්‍ය විටමින් ලබාගත හැකි වන්නේ මාංශමය ආහාර වලින් පමණි.

සත්ව ආහාර හා ශාක ආහාර යන දෙවර්ගයේම සැලකිය යුතු ප්‍රමාණවලින් විටමින් අඩංගු වේ.

ආහාර වර්ගය අනුව එහි අඩංගු වන විටමින් වල සංයුතිය වෙනස් විය හැක.

විටමින් D ඌනතාවයක් ඇති දරුවෙකුට කඩල වැනි ධ්‍යාන වර්ගයක් ලබාදීමේදී එය තෙම්පරාදුකර ලබාදීම වඩාත් සුදුසුවේ.

නයිට්‍රජන් උනතාවයක් ඇති වූ විට ශාකවල වර්ධනය හීන වීම සිදුවේ.

ශාක පත්‍රවල පූටිකා ක්‍රියාකාරීත්වය සඳහා පොටෑසියම් වැදගත් වේ.

ශාක සෛලවල ප්ලාස්මා පටලයේ ව්‍යුහය හා කෘත්‍ය පවත්වා ගැනීමට කැල්සියම් වැදගත් වෙයි.

පරිණත පත්‍රවල හරිතක්ෂය ඇතිවීම යකඩ යකඩ ඌනතාවයේ ලක්ෂණයකි

සියලු විටමීන ප්‍රෝටීනමය වේ.
සියලු විටමීන ප්‍රෝටීනමය වේ.
ලිපිඩමය විටමින් මේද ද්‍රාවී වේ.
ලිපිඩමය විටමින් මේද ද්‍රාවී වේ.
විටමින් A සහිත පලතුරු වර්ග නිතර ආහාරයට ලබා ගැනීමෙන් ඇස් වල නිරෝගීතාවය පවත්වා ගත හැක.

ක්ලෝරීන් මූලද්‍රව්‍ය සජීවී දේහ තුළ අඩංගු නොවේ.

ශාකවල ෆ්ලෝමීය යුෂයේ ග්ලූකෝස් වලට වඩා සුක්‍රෝස් අඩංගු වෙයි

ප්‍රභාසංස්ලේෂණයේදී නිපදවන ග්ලූකෝස් මුලින්ම ගබඩා කරනු ලබන්නේ ශාකපත්‍ර තුළය.ඒ පිෂ්ටය ලෙසයි.

ජීවී දේහ තුළ වියළි බරින් සියයට අනූවක් පමණ න්‍යෂ්ටික අම්ල වෙයි.

Study Notes
Inorganic and Organic Compounds
- Mineral salts are classified into two main groups: trace minerals and macro-minerals
- Macro-minerals are required in larger amounts for the human body, while trace minerals are needed in smaller amounts
- Potassium deficiency can lead to muscle weakness and mental disturbances
- Potassium is important for the functioning of the heart and muscle tissue
- Potassium is a component of digestive juices
Sodium and Potassium
- Sodium and potassium are both important for nerve impulse transmission
- Sodium deficiency can cause respiratory distress, convulsions, and diarrhea
- Potassium deficiency can also cause respiratory distress, convulsions, and diarrhea
- Potassium is essential for heart and muscle tissue activity
- Sodium is important for the functioning of enzymes
Other Minerals
- Magnesium is a component of bones and teeth
- Magnesium deficiency can cause increased heart rate
- Calcium deficiency in the elderly can lead to osteoporosis
- Calcium is necessary for the absorption of vitamin B
Iron, Iodine, and Zinc
- Iron is not essential but is a component in the synthesis of hemoglobin
- Iron and sodium are important for oxygen storage in muscle tissue
- Iodine is essential for the production of thyroid hormones
- Iron deficiency can lead to impaired cognitive development, learning difficulties, and stunted growth
Calcium, Phosphorus, and Sulfur
- Calcium and phosphorus are the main components of bone strength
- Magnesium, calcium, and phosphorus are components of teeth and bones
- Calcium and sodium are components of milk
- Phosphorus is essential for the formation of nucleic acids
Vitamins
- Vitamins can be classified as water-soluble or fat-soluble
- All vitamins are organic compounds
- Vitamin A is important for vision
- Vitamin B is important for maintaining healthy skin
- Vitamin C and vitamin B are both important for maintaining healthy skin
- Vitamin C is essential for the formation of dental enamel
- Vitamin D is produced in the skin upon exposure to sunlight
- Vitamin E is important for cell membrane and growth
- Vitamin K is important for blood clotting
Nutrient Deficiencies
- Vitamin C deficiency can lead to scurvy
- Vitamin B deficiency can lead to beriberi
- Vitamin A deficiency can lead to night blindness
- Vitamin B deficiency can lead to mouth sores
- Vitamin C is important for wound healing
- Vitamin E deficiency can lead to premature birth, red blood cell fragility, and reproductive issues
- Vitamin K deficiency can lead to delayed blood clotting
Studying That Suits You
Use AI to generate personalized quizzes and flashcards to suit your learning preferences.
Description
මෙම ප්‍රශ්න සකසා ඇත්තේ සම්පූර්ණයෙන්ම පෙළපොතට අනුව බැවින්, පෙළපොත හොඳින් කියවා එම කරුණුවලට අනුකූලවන ලෙස පිළිතුරු සැපයීම සිදුකරන්න.